Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සංයෝජන හෙවත් ක්ලේශ ධර්ම ~ Most Venerable Watagoda Maggavihari Thero

Автор: සබ්බදානං ධම්ම දානං ජිනාති

Загружено: 2026-01-08

Просмотров: 534

Описание:

ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: IIT International Institute of Theravada Global.
සසරට බැඳ තබන අකුසල, කිලිටි, අපිරිසුදු කරන, දවන තවන,
සංයෝජන ධර්ම වන ක්ලේශ ධර්ම.

~ කතමේ ධම්මා කිලෙසා ලොබෝ දොසෝ මෝහෝ
මානෝ දිට්ඨි විචිකිච්චා කීනං උදධච්චං අහිරීතං අනුත්තප්පං ~

සසරට බැඳ තබන අකුසල, කිලිටි, අපිරිසුදු කරන, දවන තවන,
සංයෝජන ධර්ම වන ක්ලේශ ධර්ම වන,,
ලෝභය, දෝසය, මෝහය, මානය, දිට්ඨිය,
විචිකිච්ඡාවය, ථීනය, උද්ධච්චය, අහිරිකය, අනොත්තප්පය.
යන මේ දශය ක්ලේශයෝ ය.
අහිරිකය යනු පවට ලජ්ජා නො වන ස්වභාවය ය.
අනොත්තප්පය යනු පවට බිය නො වන ස්වභාවය ය.

කෙලෙස් යනු වර්ණයක්, සටහනක්, ප්‍රමානයක් හා ශරීරයක් නැති,
ඇසට නොපෙනෙන, අතට හසු නොවන චිත්තාභ්‍යන්තරයේ ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයකි.
අරූපී ධර්ම වචනවලින විස්තර කිරීම එතරම් ම පහසු කාර්යයක් නොවේ.
කෙලෙස්වලින් කරනු ලබන්නේ සිත හා කය තැවීමයි.
සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වැඩි වශයෙන් මහත් සේ ඇති වන්නේ
පෘථග්ජන පුද්ගලයා තුළයි.
පෘථග්ජනයාගේ මූලික ම ලක්‍ෂණය සිය චිත්ත සන්තානය තුළ බොහෝ සේ,
මහත් සේ කෙලෙස් උපද්දවීමයි.
බුදු දහම තුළ මිනිස් සිතක ඇති වන කෙලෙස් එක් දහස් පන්සියයක් පමණ දක්වා තිබේ.
නමුත් මේ අතරෙන් නිතර නිතර බොහෝ සේ, මහත් සේ පෘථග්ජනයෙකුගේ
සිතේ ඇති වනුයේ කෙලෙස් දහසයක් පමණි. මෙම කෙලෙස් දහසය නිතර නිතර බොහෝ සේ,
මහත් සේ සිත තුළ ඉපදීම, ඇතිවීම පෘථග්ජන බවේ ස්වභාවයයි.
අභිජ්ඣා, දැඩි ලෝභකම
ව්‍යාපාද, අනුන්ට හානි කිරීමේ කල්පනාව
කොධ, අනුන් විනාශ කිරීමේ කල්පනාව
උපනාහ, සිත තුළ පවතින වෛරී සිතුවිලි
මක්ඛ, කළගුණ යටපත් කිරීමේ ගුණමකුබව
පලාස, උසස් ගුණවත් අය තමා හා සමාන කොට සිතීම
ඉස්සා, අනුන්ගේ ලාභ සැප කීර්ති ප්‍රශංසාආදිය ඉවසා සිටීමට නොහැකි ගතිය
මච්ඡුරිය, තමන්ට අයිති දේ අනුන්ට ලැබීම ගැන ඇති අකමැත්ත
මායා, කළ පව්කම් සඟවන ගතිය
සාඨෙය්‍ය, තමා ළඟ නැති ගුණ ඇති ලෙස හැඟවීම
ථම්භ, නොනැමෙන දරදඩු ගතිය
සාරම්භ, අනුන්ට වඩා ඉහළින් පෙන්වීමට ඇති කැමැත්ත
මාන, අනුන් හා තමා සැසඳීමෙන් තමා උසස්ය, නැතිනම් තමන් ඒ අය හා සමාන ය,
එහෙමත් නැතිනම් තමන් පහත් ය යනුවෙන් ඇති කර ගන්නා හැඟීම
අතිමාන, අනෙක් අය හා තමන් සසඳා බලා තමා සියල්ලන්ට ම වඩා
උසස් යැයි ඇති කර ගන්නා හැඟීම
මදය, ජාතිය, කුලය, ගෝත්‍රය, ධනය, උගත්කම් ආදිය නිසා ඇති කර ගන්නා මත්වීම
පමාද, සිහි බුද්ධිය නොමැතිකම.

7th Jan 2026 (PriyDhar)

෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~

~ සම්පූර්ණ දේශනා මාලා පහතසඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්‍ම දේශණා:-    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...  
▶️ Link: 2. වෝහාර දේශනා:-    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...  
▶️ Link: 3. චිත්ත විශුද්ධි දේශනා:-    • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...  
▶️ Link: 4. පොහෝ දින දේශනා:-    • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...  
▶️ Link: 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත    • 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත - ශාස්ත්‍රපති...  
▶️ Link: 6. Dhamma Vinicchaya -    • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...  
▶️ Link: 7. English:-    • 7. English Sermons  - Most Venerable Watag...  
▶️ Link: 8. Parami:-    • 8. PĀRAMĪ ~ Most Venerable Watagoda Maggav...  
▶️ Link: 9. Patisambhida:-    • 9. Patisambhida Path - Most Venerable Wata...  
▶️ Link: අසංඛතගාමී මාර්‍ගය: -    • අසංඛතගාමී මාර්‍ගය  

Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
3. අධිචිත්ත සික්ඛා (Adichittha):- https://drive.google.com/drive/folder...
2. වෝහාර දේශනා (Vohara :- https://drive.google.com/drive/folder...
5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත :- https://drive.google.com/drive/folder...
6. Dhamma Vinicchaya :- https://drive.google.com/drive/folder...
9. Patisambhida ;- https://drive.google.com/drive/folder...

Heenetikalma,
Karuwalagaswewa, Sri Lanka.
Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614

සංයෝජන හෙවත් ක්ලේශ ධර්ම ~ Most Venerable Watagoda Maggavihari Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සර්වඤ්ඤයන් වහන්සේගේ ත්‍රිවිද්‍යා ඥාන ~ Most Venerable Watagoda Maggavihari Thero.

සර්වඤ්ඤයන් වහන්සේගේ ත්‍රිවිද්‍යා ඥාන ~ Most Venerable Watagoda Maggavihari Thero.

කෙලෙස් ධර්ම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

කෙලෙස් ධර්ම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

ඇමරිකාව පුරා බුදු දහමේ ගුණ - Walk for Peace  in America

ඇමරිකාව පුරා බුදු දහමේ ගුණ - Walk for Peace in America

ප්‍රඥාවන්තයා සිත ආරක්ෂා කරයි ~ Most Venerable Watagoda Maggavihari Thero.

ප්‍රඥාවන්තයා සිත ආරක්ෂා කරයි ~ Most Venerable Watagoda Maggavihari Thero.

BWN933 A | එක් දින භාවනා වැඩසටහන | පළමු අදියර | Venerable Wanduramba Sangananda Thero

BWN933 A | එක් දින භාවනා වැඩසටහන | පළමු අදියර | Venerable Wanduramba Sangananda Thero

ගෑණු දහයක් එක්ක පවුල් කන පින්වත් හාමුදුරුවෝ ...Chandana Kariyawasam @Wayama-

ගෑණු දහයක් එක්ක පවුල් කන පින්වත් හාමුදුරුවෝ ...Chandana Kariyawasam @Wayama-

අප කරන කර්ම ඒකතු වන්නේ කොහෙද ? | WATAGODA MAGGAVIHARI THERO

අප කරන කර්ම ඒකතු වන්නේ කොහෙද ? | WATAGODA MAGGAVIHARI THERO

සිත සහ විතර්ක ජයගෙන ප්‍රඥාව ලබන මග | Hasalaka Seelawimala Thero | Vipassana | 2995

සිත සහ විතර්ක ජයගෙන ප්‍රඥාව ලබන මග | Hasalaka Seelawimala Thero | Vipassana | 2995

ඉරානෙ උනේ මොකද්ද ? ඉරානුවන්ට ආගම එපාලු

ඉරානෙ උනේ මොකද්ද ? ඉරානුවන්ට ආගම එපාලු

පරාර්ථය | විශේෂ ධර්ම දේශනාව

පරාර්ථය | විශේෂ ධර්ම දේශනාව

ප්‍රතිසන්ධියේදීම පහළවන උපාදානස්ඛන්‍ධන්ධය ~ Most Venerable Watagoda Maggavihari Thero.

ප්‍රතිසන්ධියේදීම පහළවන උපාදානස්ඛන්‍ධන්ධය ~ Most Venerable Watagoda Maggavihari Thero.

චම්පෙය්‍ය ජාතකය ~ Most Venerable Watagoda Maggavihari Thero.

චම්පෙය්‍ය ජාතකය ~ Most Venerable Watagoda Maggavihari Thero.

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවද | History of Sri lanka

බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවද | History of Sri lanka

මහා සෑය ගිගුම් දුන් සියක් හේවිසි නාදය|අති දුර්ලභ දසුනක්|පින් සිතින් ඔබත් නරඹන්න.🙏🙏🙏🙏🙏🙏

මහා සෑය ගිගුම් දුන් සියක් හේවිසි නාදය|අති දුර්ලභ දසුනක්|පින් සිතින් ඔබත් නරඹන්න.🙏🙏🙏🙏🙏🙏

නිවන් දකින්න ලැබුන මේ අවස්ථාව මිස් උනොත් නම් ඉවරයි / Ven Hanwelle Medhankara Thero

නිවන් දකින්න ලැබුන මේ අවස්ථාව මිස් උනොත් නම් ඉවරයි / Ven Hanwelle Medhankara Thero

අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

ස්ඛන්ධයන්ගේ අවබෝධය තුලින් නිරෝධයට පැමිණීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

ස්ඛන්ධයන්ගේ අවබෝධය තුලින් නිරෝධයට පැමිණීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අනේපිඬු සිටු හොද පොලීකාරායෙක්.... | Dinesh Muthugala | Episode 394

අනේපිඬු සිටු හොද පොලීකාරායෙක්.... | Dinesh Muthugala | Episode 394

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com