Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

27.ගති සුත්තං/කාමගුණ සුත්තං/නීවරණ සුත්තං| ආචාර්ය ගයනි රණසිංහ

Автор: Dhamsak

Загружено: 2024-06-02

Просмотров: 12175

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

27.ගති සුත්තං/කාමගුණ සුත්තං/නීවරණ සුත්තං| ආචාර්ය ගයනි රණසිංහ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

28.ධම්මචක්කප්පවත්තනසුත්තං හා අනත්තලක්ඛණසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

EP 01 - සංසාර ණය ගනුදෙනු | Gihigeya ( ගිහි ගෙය )

ඔවුන් ලබා දුන් මාතෘකාව පටිච්ච සමුප්පාදයයි

39.අත්තානුදිට්ඨිසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

ශාසනය අතුරැදහන් වෙන්නේ අන්‍ය ආගමිකයින්ගෙන්ද? නැතිනම් කාගෙන්ද ? @Mr.Sapuwa

බොජ‍්ජංග සුත‍්තං | ආචාර්ය ගයනි රණසිංහ |  බුද්ධ භාවනා 2024-11-25

අද අර්ජුන රණතුංගට බඩු බනිස් ඊයෙ රෑම කොළඹට විශේෂ බලඇණි  කැඳවයි kalapaththare/කැලෑ පත්තරය|Channel 4

⭕ ඔබේ බය නැති කරගන්නේ කෙසේද? | ගිනි ගෙය නිවීමට | ආචාර්ය ගයනි  රණසිංහ | #sirisaddharmaya

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

සතර කමටහන්       01 කොටස ඉසිපතන මිගදාය සද්ධම්ම  ,  මණ්ඩපය'

Darmadesana Malawa

Darmadesana Malawa

මේ දහම තාම වැටහෙන්නේ නැද්ද එහෙනම් මේ ක්‍රමවේදය අනුගමණය කරන්න #අරිය මගේ මුල් පියවර පරතෝඝෝෂක ප්‍රත්‍ය

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

11. නියාම ධර්ම සහ කර්ම විග්‍රහය | Dr.Gayani Ranasinghe | Daham Atuvawa

අවබෝධයට අංග හතක්

අවබෝධයට අංග හතක්

අදටත් බුද්ධාගමේ  අනුශය නිරෝද කිරීමට ක්‍රම වේදයක් නැත #අපි කාටවත් විරුද්දව වැඩකිරීමක් හෝ විවේචනය

සං ගති නිරෝධය තුළ වූ නිවීම අත් දකින්නට | ආචාර්ය ගයනි රණසිංහ

LIVE 🔴 Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 508 | 2025-12-15 | Hiru News

භාවනාව යනු කුමක්ද | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහත් බුදුපියාණන් වහන්සේ | @Damtharana

අනන්ත සසරේ පුරාවටත් මේ සසරේ මේ මොහොත දක්වා එකතු කරගත්තෝ කුණුකන්දත් ඔබේ සිතේ ස්වභාවය නිරූපණය කරයි.

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]