Power & Speed Control – රියදුරු හැමෝම දැනගන්න ඕන Secret!
Автор: Driving Teacher @ Tharaka
Загружено: 2025-08-26
Просмотров: 661
🚗 Power & Speed Control – රියදුරු හැමෝම දැනගන්න ඕන Secret!
ඔබේ වාහනයේ power සහ speed හොඳින් control කරන්න හැම රියදුරකුම දැනගත යුතුම දේවල් මේ video එකෙන් ඉගෙන ගන්න. මේ tips වලින් ඔබ:
✅ Vehicle smooth & safe ලෙස drive කරන්න පුළුවන්
✅ Uphill, overtaking, සහ city traffic වලදී better control තියනවා
✅ Fuel wastage අඩු කරගෙන engine stress minimize කරන්න පුළුවන්
✅ Trial test සහ real road driving එකේ confidence වැඩි කරගන්න පුළුවන්
Video එක බලන්න, follow කරන්න, share කරන්න, සහ comment කරන්න – ඔබේ driving skills improve වෙනවා!
#drivingschool #drivinginstructor #sinhaladriving #srilankadriving #beginnerdrivers #drivinglicense #drivingtest #automobile #drivingteachertharaka #tharaka #tharakadrivingtips
#DrivingTips #PowerAndSpeed #රියදුරුTips #TrialTestTips #VehicleControl #SafeDriving #SinhalaDrivingTips
#tharakadrivingtechniques
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: