Brand New Three Wheel | PickMe & Uber hire මම සතියෙන් ගහපු ගේම
Автор: Tuk Life SL
Загружено: 2026-01-22
Просмотров: 132
Brand new three wheel එකක් අරගෙන PickMe සහ Uber apps වලින් ධාවනය කරලා බලපු real experience එක මේ video එකේ share කරනවා.
🚖 Three wheel handling
💰 PickMe / Uber earnings
අලුත් three wheel එකක් ගන්න හිතන අයටත්, PickMe / Uber දුවන්න plan කරන අයටත් මේ video එක useful වෙයි කියලා හිතනවා.
👍 Video එක හොඳයි නම් like කරන්න
💬 Question තියෙනවා නම් comment එකක් දාන්න
🔔 Subscribe කරලා bell icon එක on කරන්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: