Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ranil Wickremesinghe Campaign Entrance Song 2024 - Ratata Ranil ( Sinhala )

Автор: RW Campaign 2024

Загружено: 2024-08-27

Просмотров: 109096

Описание:

Ranil Wickremesinghe official Campaign Entrance Song 2024 – Ratata Ranil (Sinhala)
#ranilwickremesinghe #election2024 #srilanka

Gini Niwana Niwana | Ratata Ranil | Weerayek Nowa Weeryayak | Anagathe Niyamuwa Ranil

ගිනි නිවන නිවන
දුර දකින නුවණ
මුළු ලොවක් මවිත කෙරුවා

බැහැයි කියලා බැහැ
නැහැයි කියලා බැහැ
යළි යළි යළි කීවා

වැටුණු රටට
පණ දෙන්න පිනට
රට රනිල් කෙනෙක් හැදුවා

කර නෑර අරන් බර
හිසින් දරන්
තනි නායකයා ආවා

වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ

වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ

අනාගතේ නියමුවා රනිල්
රනිල්ට රට නොව රටට රනිල්
ආයෙ වැටෙණු බැරි නිසා විහින්
අදට වඩා හෙට අගෙයි රනිල්

රට වාරු කරන් උර දීපු නිසා මේ රටම හුස්ම ගත්තේ...
අවලාද මුසා බාධාද නසා ලෝකයේ සවිය ගත්තේ…
මොළය තරම් බලයක් මිනිසා සතු නොවනා බව පෙන්වා...
එකයි එපමණයි ලොවක් රනිල් නම රන් අකුරින් ලිව්වා...

වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ

වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ


අනාගතේ නියමුවා රනිල්
රනිල්ට රට නොව රටට රනිල්
ආයෙ වැටෙණු බැරි නිසා විහින්
අදට වඩා හෙට අගෙයි රනිල්

අනාගතේ නියමුවා රනිල්
රනිල්ට රට නොව රටට රනිල්
"නුවණට ඉඩ දෙමු එකම හිතින්"
රනිල්ට රට නොව රටට රනිල්

Ranil Wickremesinghe Campaign Entrance Song 2024 - Ratata Ranil ( Sinhala )

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

⚡ ДОПРЫГАЛСЯ! Орбан подтолкнул ЕС к реформе внутренней политики

⚡ ДОПРЫГАЛСЯ! Орбан подтолкнул ЕС к реформе внутренней политики

7වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට  හිරු මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්...

7වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට හිරු මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්...

සජිත් නැවතත් දෙබිඩි ස්ථාවරයක

සජිත් නැවතත් දෙබිඩි ස්ථාවරයක

Ayubowewa (ආයුබෝවේවා) - Saheli Gamage | Official Music Video - 2009

Ayubowewa (ආයුබෝවේවා) - Saheli Gamage | Official Music Video - 2009

ThunderZ - Tengri: GEGEEN (ft. Ninjin & Monjigo)

ThunderZ - Tengri: GEGEEN (ft. Ninjin & Monjigo)

Сумасшедший опрос!!! Россияне верят только телевизору! Почему война так затянулась? | Палата 200

Сумасшедший опрос!!! Россияне верят только телевизору! Почему война так затянулась? | Палата 200

Запад уходит от США -- Китай входит в игру. Шанс для Украины /№1084/ Юрий Швец

Запад уходит от США -- Китай входит в игру. Шанс для Украины /№1084/ Юрий Швец

අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට | AKD THEME SONG

අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට | AKD THEME SONG

Sajith Premadasa official Campaign Song 2024 – Samata Jayak (Sinhala)

Sajith Premadasa official Campaign Song 2024 – Samata Jayak (Sinhala)

НОВЫЙ ЖЕСТКИЙ ОПРОС РОССИЯН! Вы ОФИГЕЕТЕ от ответов! Что они несут??? | Палата 200

НОВЫЙ ЖЕСТКИЙ ОПРОС РОССИЯН! Вы ОФИГЕЕТЕ от ответов! Что они несут??? | Палата 200

Tiesiogiai iš Prezidentūros: Ukrainos ir Lenkijos prezidentų spaudos konferencija

Tiesiogiai iš Prezidentūros: Ukrainos ir Lenkijos prezidentų spaudos konferencija

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

Украина и Россия: ПЕРЕГОВОРЫ БЕЗ США! Зеленский РАССКРЫЛ детали! Сырский СРОЧНО о фронте | НОВОСТИ

Украина и Россия: ПЕРЕГОВОРЫ БЕЗ США! Зеленский РАССКРЫЛ детали! Сырский СРОЧНО о фронте | НОВОСТИ

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට | AKD THEME SONG

අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට | AKD THEME SONG

Nirosha Virajini & Bachi Susan - Mura Devwara Sena (මුර දෙව්වර සේනා)

Nirosha Virajini & Bachi Susan - Mura Devwara Sena (මුර දෙව්වර සේනා)

Своя собственная ООН с Путиным и Лукашенко | «Новости» с Чалым

Своя собственная ООН с Путиным и Лукашенко | «Новости» с Чалым

Mahinda Rajapaksa Official Theme Song

Mahinda Rajapaksa Official Theme Song

රනිල් වික්‍රමසිංහගේ Campaign එකේ හිතට දැනුන ගීතය | Abhiman Deshaya | Ranil Wickramasignhe #ranil

රනිල් වික්‍රමසිංහගේ Campaign එකේ හිතට දැනුන ගීතය | Abhiman Deshaya | Ranil Wickramasignhe #ranil

СКАНДАЛ! США ПРИЖАЛИ Путина. Россия РУШИТСЯ на ГЛАЗАХ | Антизомби 2026 - 104 ПОЛНЫЙ выпуск 24.01.26

СКАНДАЛ! США ПРИЖАЛИ Путина. Россия РУШИТСЯ на ГЛАЗАХ | Антизомби 2026 - 104 ПОЛНЫЙ выпуск 24.01.26

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com