Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kelani Valley railway Line | Step forward | යළි නැගිටින කැළණිවැලිය , තව පියවරක් ඉදිරියට

Автор: Taprobana 360

Загружено: 2023-09-27

Просмотров: 16572

Описание:

යළි නැගිටින කැළණිවැලිය , තව පියවරක් ඉදිරියට

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රගතිය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා. ඒ අනුව මේ වෙද්දී මේ සම්බන්ධයෙන්  අදාල බලධාරීන්ගේ මෙන්ම විෂය භාර අමාත්‍යවරයාගේත් අවධානය යම් පමනකට යොමුව තිබෙනව.මේ අවදානය දිනකින් දෙකකින් ඇතිවූ දෙයක් නම් නෙමේ.ඒ සදහා අවදානය ලබා ගැනීමට පමණක් වසර කිහිපයක් පුරා දුම්රිය ඉල්ලා හඩ නැගීමට දුම්රිය ලෝලීන්ට සිදු වුනා. 

හැමදාම එකම විදිහට හැමදේම නොපවතින බව ඔප්පු කරමින් මේ වන විට අවිස්සාවේල්ලේ සිට රත්නපුර දෙසට දුම්රිය මාර්ගය ඉදිවීමේ සුබ පෙරනිමිති පෙන්නුම් කරමින් පවතිනවා.

Today we are talking about the progress of the Kelani Valley railway line. Our channel continued to point out the need to extend the Kelani Valley railway line from Avissawella to Opanayake. At this moment, there is a huge social awakening on this issue. For this, the mass media, social media and the voices of those who are dedicated to it have been very effective. Accordingly, the attention of the relevant authorities as well as the minister in charge of the subject is only focused on this matter. This attention is not something that happened in a day or two. The train lovers had to shout for the train for several years just to get attention for it.

Proving that everything is not always the same, the construction of the railway from Avissawella to Ratnapura is currently showing good omens.

Some video clips getting from Colombo Suburban Railway Project (CSRP) video for educational purpouse and getting aware people regarding importance of development of KV line.

#taprobana360 #railway #srilanka #railroad

Kelani Valley railway Line | Step forward | යළි නැගිටින කැළණිවැලිය , තව පියවරක් ඉදිරියට

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රෝහල් වැඩ වර්ජකයින්ට නලින්ද සැරවෙයි ''රෝගීන් බිල්ලට තියාගෙන මේ වගේ අසාධාරණ වැඩවර්ජන කරන්න එපා''

රෝහල් වැඩ වර්ජකයින්ට නලින්ද සැරවෙයි ''රෝගීන් බිල්ලට තියාගෙන මේ වගේ අසාධාරණ වැඩවර්ජන කරන්න එපා''

සැහැල්ලු දුම්රිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සැහැල්ලු දුම්රිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් "LRT ව්‍යාපෘතිය නතර කළේ මම නොවෙයි"

Украина 22 января! ЛЮДЯМ ХОЛОДНО И СТРАШНО! Что реально происходит в Киеве сегодня!?

Украина 22 января! ЛЮДЯМ ХОЛОДНО И СТРАШНО! Что реально происходит в Киеве сегодня!?

ඉරාන ප්‍රහාරයකට සියල්ල සූදානම් I මැදපෙරදිගින් යළි මතුවෙන I ඉරාන ප්‍රහාරයක සූදානම I

ඉරාන ප්‍රහාරයකට සියල්ල සූදානම් I මැදපෙරදිගින් යළි මතුවෙන I ඉරාන ප්‍රහාරයක සූදානම I

Жизнь внутри гигантского американского ледокола, борющегося с огромными льдами

Жизнь внутри гигантского американского ледокола, борющегося с огромными льдами

Kotu (කොටු) | Episode 53 | 22nd January 2026 | Sirasa TV

Kotu (කොටු) | Episode 53 | 22nd January 2026 | Sirasa TV

How China built the world’s longest high-speed railway

How China built the world’s longest high-speed railway

SRI LANKA BUS TRAVEL MADNESS |  How to get to Yala National Park

SRI LANKA BUS TRAVEL MADNESS | How to get to Yala National Park

විදුලිබල මණ්ඩලයට මොකද වෙන්න යන්නේ ?  | මාවත | Mawatha | 22.01.2026 #mawatha

විදුලිබල මණ්ඩලයට මොකද වෙන්න යන්නේ ? | මාවත | Mawatha | 22.01.2026 #mawatha

Для Чего РЕАЛЬНО Нужен был ГОРБ Boeing 747?

Для Чего РЕАЛЬНО Нужен был ГОРБ Boeing 747?

Types of Locomotives: Train Talk Ep. 16

Types of Locomotives: Train Talk Ep. 16

15 Самых Редких Пород Скотa, Которые Вас Удивят | Породы, Которые Мог Создать Только Бог

15 Самых Редких Пород Скотa, Которые Вас Удивят | Породы, Которые Мог Создать Только Бог

Sakura Flash Nonstop 2022 | කඩවත සකුරා ෆ්ලෑෂ් රහට ගී එකතුවක් | බියගම ලව්ලි ක්‍රීඩාංගනයේදී

Sakura Flash Nonstop 2022 | කඩවත සකුරා ෆ්ලෑෂ් රහට ගී එකතුවක් | බියගම ලව්ලි ක්‍රීඩාංගනයේදී

New York to Los Angeles by Amtrak Sleeper Train

New York to Los Angeles by Amtrak Sleeper Train

Beautiful Konkan Railways | GANAPATI Special Trains | ALCo vs EMD | Indian Railways

Beautiful Konkan Railways | GANAPATI Special Trains | ALCo vs EMD | Indian Railways

කැළණිවැලියට අලුත් හුස්මක් - Kelanivalley railway | Rupavahini News

කැළණිවැලියට අලුත් හුස්මක් - Kelanivalley railway | Rupavahini News

How Make a Cardboard Steam Train at Home

How Make a Cardboard Steam Train at Home

WHY Colombo Suburban Railway Project? What is KV Line project?

WHY Colombo Suburban Railway Project? What is KV Line project?

Sri Lanka's INSANE $3 bus ride | Colombo to Arugam Bay

Sri Lanka's INSANE $3 bus ride | Colombo to Arugam Bay

Новый китайский поезд обогнал самолет

Новый китайский поезд обогнал самолет

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com