A Day in the Life of a Software Engineer | The IT Industry in 2030
Автор: AR IT School
Загружено: 2025-06-20
Просмотров: 4871
Hello guys අද vlog එකෙන් ගොඩක් දෙනෙක් කතා වෙන topic එකක් ගැන කතා කරන්න හිතුවා ඉතින් අද video එකෙන් අපි කතා කරන්නේ වර්තමානයේ ලංකාවේ IT industry එක හා 2030 වෙනකොට AI වල බලපෑමත් සමග IT Industry එකට මොන වගේ වෙනස්කම් ඇතිවෙයි ද කියල අපි අද Video එකෙන් කතා කරමු. එහෙනම් Channel එක Subscribe කරලම අද video එකත් එක්ක set වෙමු ජයවේවා !!
ඔයාලට IT ගැන තියන ගොඩක් ප්‍රශ්න ඉදිරියේදී මේ channel එකෙන් කතා කරනවා ඒ වගේම ඔයාලට IT field එක ගැන තියන ඔනේම ප්‍රශ්නයක් comment එකක් දාන්න 🫡 හැමෝටම උත්තර දෙනවා ❤
IT knowledge එක ගන්න ගමන් IT field එක ගැන දැනගන්න අපිව SUBSCRIBE කරල අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න
#2030ITIndustry #softwareengineer #dayinmylifevlog #ai #aiengineering #machinelearning
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: