Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

았/었/했 - ලේසිද අමාරුද? Grammar with My Hangul Cafe

Автор: My Hangul Cafe

Загружено: 2020-12-12

Просмотров: 5860

Описание:

කොරියානු භාෂාවේ අතීත කාලය

A/V + 았/었/했

ක්‍රියාපද / විශේෂණ පද සමග았/었/했 එකතු වීමෙන් අතීත කාලය සෑදෙයි.
මෙහිදී ක්‍රියාමූලය සහ විශේෂණ මූලය පළමුව සොයාගත යුතුයි. අපි 아/어요 ගැන කතා කලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි අතීත කාලයේදීත් ක්‍රියාමූලය හෝ විශේෂණ මූලය ගෙන එහි "다" ඉවත් කරනවා. ඉන් අනතුරුව තමයි 았/었/했 එකතු කරන්නෙ.

මෙහිදී ඔයාල සැලකිලිමත් වෙන්න ඕනි ක්‍රියා මූල‍යෙහි සහ විශේෂණ මූලයෙහි "다" ඉවත් කළ පසු තිබෙන ස්වරය ㅏ (අ) හෝㅗ (ඔ) නම් “았“ ද වෙනත් ඕනෑම ස්වරයක් ඇති විට “었“ ද එකතු වෙයි. “하다“ ලෙස අවසන් වන ක්‍රියාපදයක් නම් හෝ විශේෂණ පදයක් නම් “했“ ලෙස වෙනස් වෙයි.

ㅏ,ㅗ - 았+어요
었+어요
하다 - 했+어요
가다 - 갔어요
먹다 - 먹었어요
공부하다 - 공부했어요


ඉන් පසු“어요“ (종결어미) එකතු කරගනිමින් වාක්‍යය අවසන් කළ යුතුයි.




동사/형용사 (어간) + 았/었/했 + (종결어미) (어요)

වාක්‍යය අවසන් කිරීම (종결어미)

~어요
설명 - විස්තර කිරීමක්
의문 - ප්‍රශ්නයක්
명령 - විධාන
청유 - අයැදීමක්

마시다 - 마셨어요
오다 - 욌어요
만나다 - 만났어요
받다 - 받았어요
입다 - 입었어요
요리하다 - 요리했어요
일하다 - 일했어요


☆ SUBSCRIBE☆ for more video's (My Hangul Cafe) YouTube Channel.
Thanks for Watching and Sharing.

♤ LIKE Us on Facebook:
  / myhangulcafe  

♤ Join with our Korean Language Cafe Group:
https://www.facebook.com/groups/68159...

♡ EPS/ TOPIK/ KIIP විභාග සදහා වැදගත් වන ව්‍යාකරන, ලිපි සහ ප්‍රශ්න සාකච්ඡාවන් දැනගැනීමට අපහා එක්වෙන්න..


☆ තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපව SUBSCRIBE කරන්න..🇱🇰🇰🇷

았/었/했 - ලේසිද අමාරුද? Grammar with My Hangul Cafe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

있어요/ 없어요 ~ ඉස්සයෝ /ඔබ්සයෝ

있어요/ 없어요 ~ ඉස්සයෝ /ඔබ්සයෝ

මොකක්ද මේ (ජිමන්) කියන්නෙ? Learn 지만...

මොකක්ද මේ (ජිමන්) කියන්නෙ? Learn 지만...

Korean lesson  - (으)려고 කියන්නේ මොකක්ද කියලා බලමු.

Korean lesson - (으)려고 කියන්නේ මොකක්ද කියලා බලමු.

250 корейских выражений, которые нужно знать в повседневной жизни

250 корейских выражений, которые нужно знать в повседневной жизни

Корейский алфавит: ПОЛНЫЙ ГАЙД

Корейский алфавит: ПОЛНЫЙ ГАЙД

how to register for KIIP

how to register for KIIP

[바른 한국어 4급] 1. 부산까지 10시간이나 걸린단 말이에요?

[바른 한국어 4급] 1. 부산까지 10시간이나 걸린단 말이에요?

듣기 සංවාද ජේද ප්‍රශ්න සාකච්ඡාව 🎧 | සවන්දීම ප්‍රශ්න 20 හරියටම කරමු.🎧✔

듣기 සංවාද ජේද ප්‍රශ්න සාකච්ඡාව 🎧 | සවන්දීම ප්‍රශ්න 20 හරියටම කරමු.🎧✔

았/었습니다 භාවිතය. (අතීත කාලය) (22)🇰🇷

았/었습니다 භාවිතය. (අතීත කාලය) (22)🇰🇷

Korean Grammar - Ep.02 (A+ 아요 /어요) මේ තරම් ලේසි ක්‍රමයක් දන්නවද?

Korean Grammar - Ep.02 (A+ 아요 /어요) මේ තරම් ලේසි ක්‍රමයක් දන්නවද?

(Изучаем корейский язык - Диалог I) 1. Здравствуйте, до свидания, спасибо, извините. Здравствуйте...

(Изучаем корейский язык - Диалог I) 1. Здравствуйте, до свидания, спасибо, извините. Здравствуйте...

Выучить китайский язык НЕ так сложно, как вы думаете

Выучить китайский язык НЕ так сложно, как вы думаете

Informacje Telewizja Republika 23.01.2026 godzina 12:30

Informacje Telewizja Republika 23.01.2026 godzina 12:30

කොරියන් විභාගය එක පාරින්ම සමත් වෙන්න මේ විදිහට පාඩම් කරන්න| how to learn korean language /nisan vlog

කොරියන් විභාගය එක පාරින්ම සමත් වෙන්න මේ විදිහට පාඩම් කරන්න| how to learn korean language /nisan vlog

Study Korean In Sinhala. Korean Grammar EP - 05. ※ How To Use (V/A + ㅂ니다/습니다). (V/A ㅂ니까?/ 습니까?)

Study Korean In Sinhala. Korean Grammar EP - 05. ※ How To Use (V/A + ㅂ니다/습니다). (V/A ㅂ니까?/ 습니까?)

Learn Korean in Sinhala - Lesson 16 / WORD BANK ep. 07

Learn Korean in Sinhala - Lesson 16 / WORD BANK ep. 07

Корейский с носителем | Урок 1 | Алфавит: гласные, согласные, дифтонги, сдвоенные согласные

Корейский с носителем | Урок 1 | Алфавит: гласные, согласные, дифтонги, сдвоенные согласные

이,가,은,는,을,를 භාවිතය. (26) 🇰🇷🇰🇷

이,가,은,는,을,를 භාවිතය. (26) 🇰🇷🇰🇷

Learn Korean Personal Pronouns in Sinhala: I,We,You,They,He,She,it in Korean 나/저, 너/당신 කොරියන් භාෂාව

Learn Korean Personal Pronouns in Sinhala: I,We,You,They,He,She,it in Korean 나/저, 너/당신 කොරියන් භාෂාව

보다 මෙම ව්‍යාකරණය කිසියම් නාමපද දෙකක් අතර සoසන්දනය කිරිමෙදි භාවිතා කෙරේ.

보다 මෙම ව්‍යාකරණය කිසියම් නාමපද දෙකක් අතර සoසන්දනය කිරිමෙදි භාවිතා කෙරේ.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com