Budu Guna Pamanai (බුදු ගුණ පමණයි) Vesak Song | Mangala Denex
Автор: Hiru TV
Загружено: 2024-05-24
Просмотров: 115356
Budu Guna Pamanai (බුදු ගුණ පමණයි) wesaksong | Mangala Denex
♪ Artiste: Mangala Denex
♪ Lyrics: Duminda Alahendra
♪ Music: Sathsara Sedarahetti
බුදු ගුණ පමණයි - සදහම්වේ මා
බුදු මග වෙහෙරයි - නිවන තැනේවා
මතුවත් භව කතරේ
උපදීනම් සසරේ
බුදු හාමුදුරුවෝ ළඟ මා සැනසේ
මෙත් මග සරසන කරුණා ධාරා
නිකසල කුසලට යොමුකොට පාදා
දන නැණ පුබුදා නිවනට බාධා
නොවෙනට සැමටම කුසල් ලැබේවා
බුදු ගුණ පමණයි - සදහම්වේ මා
බුදු මග වෙහෙරයි - නිවන තැනේවා
සසර නිම කරන පැතුම් දිනේවා
සමිඳු පුදන සිත නිවනට වේවා
කිකලෙකවත් අකුසල් නොම වේවා
දිවි නිමවන තැන බුදුන් දකීවා
#hirutv #hirulifemusic #BuduGunaPamanai #BuduGunaPamanaiSong #wesaksong #බුදු_ගුණ_පමණයි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: