සුදුසුකම් නැති ලොක්කෙක් දැම්මේ ඇයි? | බාලදක්ෂ කොමසාරිස් පත්වීමේ ඇත්ත | Abiyage Hella 301
Автор: SL Leaders
Загружено: 2026-01-15
Просмотров: 10213
වසර 114ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ (Sri Lanka Scout Association) ප්‍රධාන කොමසාරිස් ධුරයට නීතිඥ මනෝජ් නානායක්කාර පත් කිරීම පිටුපස ඇති දේශපාලනය කුමක්ද? ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ සිදුවූ මෙම පත්වීම සුදුස්සට සුදුසු තැන ලැබීමක් ද, නැතහොත් හුදු දේශපාලන හිතවත්කමක් ද? ජනප්‍රිත් ප්‍රනාන්දු වැනි අතීත නායකයින් සහ වත්මන් පත් කිරීම සසඳමින් අබීත එදිරිසිංහ කරන විශේෂ හෙළිදරව්ව.
In this video (මෙම වීඩියෝවෙන්):
නව බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මනෝජ් නානායක්කාරගේ පත්වීම සහ සුදුසුකම්.
බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය සහ පත්වීම් පටිපාටිය (Job Week, Jamborees).
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇති ගැටළු.
වෙනත් සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් සිටියදී (Padmalal Perera, Dr. Asanka etc.) පිටින් කෙනෙක් ගත්තේ ඇයි?
බාලදක්ෂ ව්‍යාපාරය දේශපාලනීකරණය වීමේ අනතුර.
#SriLankaScouts #ManojNanayakkara #AnuraKumara #PoliticalAppointments #SLLeaders #AbiyageHella #Scouting #LKA #SLLeaders #abheethaedirisinghe
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: