Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

1. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - පළමුවැනි කොටස | Shraddha TV

Автор: Shraddha TV

Загружено: 2017-07-07

Просмотров: 1321160

Описание:

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා 'මා විසින් මෙසේ අසන ලදී' නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.
මූලික පෙළ දහම සහ අට්ඨකතා මූලාශ්‍ර මත පමණක් පදනම්ව නිර්මාණය වී ඇති නිසා මෙය පාසල් දරුවනට අධ්‍යාපන මෙවලමක් වශයෙන් ද ඉතා වැදගත් වේ.
පුරා පැය හතර හමාරක පමණ කාලයක් දිගහැරෙන මෙම අපූර්ව චිත්‍රපටය සම්බුදු චරිතය පිළිබඳව සිංහල භාෂාවෙන් නිර්මිත අංග සම්පූර්ණ සහ එකම ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය යි. මේ ඔස්සේ සම්බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සම්බුදු සිරිතේ විශේෂ අවස්ථා ගණනාවක් මනහර ලෙස රූප මාධ්‍යට නඟා තිබේ.
මෙම චිත්‍රපටය විකිණීම සඳහා පිටපත් කිරීම මුලුමණින්ම තහනම් වන අතර ධර්ම දානයක් ලෙස නොමිලයේ බෙදා හැරීමට කැමති නම් ඒ සඳහා [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ අවකාශ සළසා ගත හැකිය.

මෙම නිර්මාණය අනන්ත ගුණ ඇති දසබලධාරී වූ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උත්තම වූ පූජෝපහාරයක් වේ වා!

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
[email protected] / www.shraddha.lk

1. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - පළමුවැනි කොටස | Shraddha TV

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) -  දෙවැනි කොටස | Shraddha TV

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-26 | Hiru News

සංකිච්ඡ මහරහතන් වහන්සේගේ කතාව | 3D Animation | STV Animation Studio

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

සැරියුත් මහරහතන් වහන්සේ |බණ |ධර්මය |දේශනා |මහමෙව්නාව| mahamewnawa| dharmaya| sadhaseela himi

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

කැළණියේ නා රජුගේ සත්‍ය කතාව | නාග පුරාණය | Eliya

Плачущая медведица принесла умирающего детёныша к человеку. То, что он сделал — невероятно!

Yashodara Kavi - යසෝදරා කවි - Original Song |  බිම්බා දේවී -  Nipuni Hansika Dharmadasa

3. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - තුන්වැනි කොටස | Shraddha TV

4. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - හතරවැනි කොටස | Shraddha TV

විසාලා මහනුවර තුන් බිය දුරුකිරීම Ai   වලින්...!🤍✨

🔴ඉසිදාසි තෙරණියගේ කතාව | වැරදි කාමසේවනයේ අති බිහිසුණු කර්ම විපාක| #isidasi #jathakakatha

ඉදිරි පැය 48 තුළ, මහවැලි ගං ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අවදානමක් - පළාත් කිහිපයකට මි.මී 150 ඉක්ම වූ වැසි

දරුවනේ, ලැබුණ දුර්ලභ අවස්ථාවේදී හොඳට පින් කරගන්න...🥺❤️🙏 | හිත පැහැදුනොත් පුදන පුංචි දේ වුණත් ඇති...

කැළණි ගඟ පතුලෙන් මතුවන උමඟ තුලට  වැඩම කල හිමිනමට ඇතුලේ හිටිය රාක්ෂයා කරපු දේ

ගෞතම බුදුන් වහන්සේට වඩා මෛත්‍රී බුදුන් වහන්සේට මාරයා බිය ඇයි?| Galigamuwe Gnanadeepa Thero Budu Bana

ආක්‍රෝශ භාරද්වාජ බමුණාගේ කතාව - Akroosha Bharadjwa Bamunage Kathawa Sinhala | STV Animation Studio

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]