Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අරාබි ක්‍රමයට ලහම් කරි හදන හැටි පියවරෙන් පියවර || Marag Laham recipe

Автор: malee De Silva

Загружено: 2024-02-22

Просмотров: 5384

Описание:

#laham#arabic_recipe #maleedesilva
අරාබි ක්‍රමයට ලහම් කරි හදන හැටි පියවරෙන් පියවර Marag Laham recipe

ආයුබෝවන් යාලුවනේ, අරාබි ක්‍රමයට බැටලු මස් කරි රසට හදන හැටි පියවරෙන් පියවර ගෙනාවා.විශේෂයෙන් අරාබි ජනාතාව බෙහෙවින්ම කැමති කෑම වට්ටෝරැවක් තමයි ලහම් මරග්.
නිවැරදිව රහසිගත වට්ටෝරැවක් මා ලබාදෙන්නේ අරාබි රටවල කෑම හදන අයගේ දැනුවත් වීම උදෙසා. අධික පෝටින් protein සහිත අහාරයකි. හදල රස බලන්න.තවත් අයට බලන්න ශෙයාර් කරන්න
අවශය දේවල් :

1 kg බැටලු මස්
උනු වතුර අවශය පමන ලිටර් 1.5 ක් පමන
තක්කලි ගෙඩිය 2
ලූනු ගෙඩි 1
සියබලා 50 g
තක්කලි පේස්ටි 135g
තලාගත් ඉගුරැ කෑල්ලක්
තලාගත් සුදු ලූනු බික් 3
කුරැදු කෑල්ලක් කරමුංගු 3
කරබුනැටි 2
කුකින් තෙල් මේස හැදි 1
සේර කෑලි 6
සිනි තේ හැදි 1
අල 200g
වට්ටක්කා 150g
සුදුරැ කුඩු තේ හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 කොත්තමල්ලි කුඩු තේ හැදි 1
රස අනුව ලුනු
කරදමුංගු කුඩු තේ හැදි 1/2

ingredients ;

1 kg lamb
1.5 liters of boiling water
2 tomatoes
1 onion Tamarind 50 g
tomato paste 135g
3 crushed cloves of garlic
Crushed ginger
3 cloves
1 tbsp cooking oil
6 Lemongrass (2 cm)
1 sticks cinnamon
150g of pumpkin
200g of potato
1/2 tsp of kardamom powder
1/2 tsp pepper powder
1 tsp coriander powder
1 tsp of Cumin powder
salt to taste
cardamom powder
1/2 tsp of turmeric powder

01)    • අරාබි ක්‍රමයට ගොහ්ර්මෙශ් හදන හැටි පියවරෙන්...  
02)    • අරාබි ක්‍රමයට ගොහ්ර්මෙශ් හදන හැටි පියවරෙන්...  
03)    • අරාබි කෑමක් | Stuffed Grape  leaves recipe...  
04)    • අරාබි රටවල හැමෝම කන්න කැමති කුබ්බා හදන විද...  
05) චිකන් රෙසිපි : Chicken Recipe:    • Chicken  Recipe  

අරාබි ක්‍රමයට ලහම් කරි හදන හැටි පියවරෙන් පියවර || Marag Laham recipe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අරාබි ක්‍රමයට මරග් ලහම් ( බැටළු මස් කරි ) හදන හැටි පියවරෙන් පියවර | How to Cook marag Laham Arabic

අරාබි ක්‍රමයට මරග් ලහම් ( බැටළු මස් කරි ) හදන හැටි පියවරෙන් පියවර | How to Cook marag Laham Arabic

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

Рис с рыбой Маджбус l Рыба Маджбус по-арабски l Как легко приготовить рыбу Маджбус l وصفة مجبوس ا...

Рис с рыбой Маджбус l Рыба Маджбус по-арабски l Как легко приготовить рыбу Маджбус l وصفة مجبوس ا...

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

Arabic respi🥰👌අරාබි ක්‍රමයට බත් එකක්..චිකන් මජුබුස් ..

Arabic respi🥰👌අරාබි ක්‍රමයට බත් එකක්..චිකන් මජුබුස් ..

Salona Laham Arabic | How To Make Laham Salona Arabic Style | Salona Laham Recipe [English Subtitle]

Salona Laham Arabic | How To Make Laham Salona Arabic Style | Salona Laham Recipe [English Subtitle]

කුවේට් ඉන්න ඔබ අනිවාර්යෙන්ම රස බැලිය යුතුම අහාර වර්ග 10 - top 10 traditional food in kuwait

කුවේට් ඉන්න ඔබ අනිවාර්යෙන්ම රස බැලිය යුතුම අහාර වර්ග 10 - top 10 traditional food in kuwait

මච්බූස් ලැහැම් අරාබි බත හදන හැටි පියවරෙන් පියවර | How to Cook Machboos laham Arabic Rice

මච්බූස් ලැහැම් අරාබි බත හදන හැටි පියවරෙන් පියවර | How to Cook Machboos laham Arabic Rice

Marag laham Arabian dish || අරාබි ක්‍රමයට බැටලු මස් උයන හැටි

Marag laham Arabian dish || අරාබි ක්‍රමයට බැටලු මස් උයන හැටි

Marag laham Arabian recipe by malee de Silva

Marag laham Arabian recipe by malee de Silva

How to Cook Chicken curry .#Arabic recipe | අරාබිය ක්‍රමයට හදන මරක් දියයි.

How to Cook Chicken curry .#Arabic recipe | අරාබිය ක්‍රමයට හදන මරක් දියයි.

ВКУСНО И ТАК ЗНАКОМО | гуляш - из СССР на открытом огне.

ВКУСНО И ТАК ЗНАКОМО | гуляш - из СССР на открытом огне.

chickenmajboos recipe Arabic recipe#අරාබි ගෙදරක සාමාන්‍යයෙන් නිතරම  හැදෙන කෑමක් මජ්බුස් චිකන්😍😍😍

chickenmajboos recipe Arabic recipe#අරාබි ගෙදරක සාමාන්‍යයෙන් නිතරම හැදෙන කෑමක් මජ්බුස් චිකන්😍😍😍

අරාබියේ බැටළු මස් හදමු රසවත් කෑමක් අනිවාර්යයෙන් බලන්න

අරාබියේ බැටළු මස් හදමු රසවත් කෑමක් අනිවාර්යයෙන් බලන්න

Derana 360 | බිමල් රත්නායක - ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය | Ada Derana

Derana 360 | බිමල් රත්නායක - ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය | Ada Derana

රාමදාන් කෑම || ෆත්තුස් හදන හැටි || fattoush recipe || Ramadhan recipe

රාමදාන් කෑම || ෆත්තුස් හදන හැටි || fattoush recipe || Ramadhan recipe

Marag Laham(lamb meat) Arabian dish recipe

Marag Laham(lamb meat) Arabian dish recipe

අරාබි ක්‍රමයට චිකන් සැලෝනා රසට හදන හැටි || Chicken salona arabian dish

අරාබි ක්‍රමයට චිකන් සැලෝනා රසට හදන හැටි || Chicken salona arabian dish

Tit.    laham mathibush arabic.   රෝසි food rescipi sri lanka.  ( ලැහැම් මැතිබූෂ්  )

Tit. laham mathibush arabic. රෝසි food rescipi sri lanka. ( ලැහැම් මැතිබූෂ් )

අරාබි රෙසිපියක් ජෙරිස් මේ වගේ හදමු ගොඩක් රසවත් රෙසිපියක් my kitchen life

අරාබි රෙසිපියක් ජෙරිස් මේ වගේ හදමු ගොඩක් රසවත් රෙසිපියක් my kitchen life

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com