සිරිලක පිරි අවුරුදු සිරි Dance Cover
Автор: Success Youth Club
Загружено: 2023-09-20
Просмотров: 812
Sirilaka Piri Aurudu Siri Dance Cover performed by talented group of kids in SUCCESS Youth Club Debathgama
මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි
රට වැසියාන්ගේ ආයු වැඩෙන්ටායි
රට පුරාම අවුරුදු සිරි
මේං බලන් එරබදු මල්
බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා
සිතඟේ පැතුම් ඉටුවේ
මුවඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..//
ගමේ ගැටවු ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසේ
අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා
ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්
රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා
සිතඟේ පැතුම් ඉටුවේ
මුවඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..//
අටුකොටු සරු වෙන්ටයි..
අටුකොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්ටයි
පහුගෙ දොහේ අබර දඹර
දුරුවෙලාම යන්ටයි
සිතඟේ පැතුම් ඉටුවේ
මුවඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..
කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ
එක නැකතේ වැඩ ඇල්ලේ
මුළු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ
සිතඟේ පැතුම් ඉටුවේ
මුවඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..//
සිරිලක පිරි අවුරුදු සිරිනේ....
Our Facebook : / successyc
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: