සූසැට - රංගාභිශේකය 2023 | Sathsara Dance Academy
Автор: Sathsara Dance Academy
Загружено: 2024-02-01
Просмотров: 984
සූසැට - රංගාභිශේකය 2023
ස්වාභාවික ලෝකයේ පවත්නා
සුන්දර දේ පිළිබඳ
මිනිස් සිත තුළ ඇතිවන
සියුම් වින්දනීය ස්වාභාවයන් වූ
සෞන්දර්යාත්මක හැඟීම්
කලාකරුවා ප්‍රකාශයට පත් කරන්නේ
තම අත්දැකීම් අන් අයටද
වින්දනය කළ හැකි ලෙස
ප්‍රතිනිර්මාණය කරමිනි
මිනිසාට ස්වභාවයෙන් උරුම වූ
ජීව විද්‍යාත්මක රිද්මයේ හා මානව සන්නිවේදනයේ
එක්තරා සුවිශේෂී ආකාරයක් වූ නර්තනය,
එකී ජීව විද්‍යාත්මක රිද්මයේ හා සමාජ ප්‍රතිනිෂ්පාදනයේ
මහඟු ඵලයක් ලෙසින් සත්සර කලාකේන්ද්‍රීය නිර්මාණාත්මක පෞරුෂය
"සූසැට"
තුළින් බිහිවන්නේය...
ඒ වින්දනීය හරවත් ගැඹුරු භාවිතයන් තුළින් ප්‍රේක්ෂක රසඥතාවය ඉහල තලයකට ඔසවමිනි.
දේවිකා එදිරිසිංහ
#susata2023 #dance #srilankandance #traditionaldance #sathsaradanceacademy
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: