Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Cappuccino/හිම වැටෙන සීතලේ උණු උණුවට,රසට හදපු,කැපචිනො.කවුද එන්නේ ??කැපචිනෝ හදමු.cappuccino sinhala💓💓

Автор: Кухня Теория Саду

Загружено: 2020-12-05

Просмотров: 49090

Описание:

කප්පුච්චීනෝ/කපුචිනෝ/කැපචිනෝ.
පලවෙනි හිම පතනයත් එක්ක දැණුනු සීතලත් එක්කම කම්මැලි කමේ හිටපු මට ඔන්න හදන්න හිතුනා කපුචිනෝ.මේ දවස් වල කොරෝනා වසංගතෙත් එක්ක කොෆි ශොප් එකකට වත් ලගදි යන්න හම්බ උනෙත් නැති නිසයි මේක හදා ගන්නම කියලා හිත කිව්වේ.ඔන්න ඉතින් හැදුවා.රසනම් කඩේ රස වගේම තමා.ඔයාලත් කැමති නන් හදලා බලන්නකෝ රස.
මේ කෝපි පානය ඉතාලියට ආවේනික එකක්.ලංකාවේ ගොඩක් අය මේකට "කැපචිනෝ"කියලා කිව්වත් මේක ඇත්තටම ශබ්ද කරන්නේ "කප්පු-ච්-චීනෝ"කියල.

අවශ්‍ය ද්‍රව්‍ය ,
එක්කෙනෙක්ට,

ඉන්ස්ටන්ට් කොෆී 3,4tsp
සීනි 3,4tsp
වතුර ටිකක්.
උණු කරපු කිරි.

homemade cappuccino.
cappuccino recipe.
how to make cappuccino at home.
homemade cappuccino recipe.
cappuccino sinhala.
cappuccino hadana hati.
ingredients ,
one person.
Instant Coffee 3,4tsp
Sugar 3,4tsp
some water.
boiled milk.

music by,
Music: Acoustic Guitar 1
Musician: music by audionautix.com
License: https://creativecommons.org/licenses/...

✳️මගේ facebook පිටුවත් එක්ක එකතු වෙන්න⬇️
https://bit.ly/2zjW5de
✳️ඔයාලා ආස නන් මගේ channel එක subscribe කරන්න.video share කරන්න,like කරන්න අමතක කරන්න එපා.⬇️
https://bit.ly/3ert92F
✳️මගේ instagram පිටුව සමග එකතු වෙන්න පහල link එක click කරන්න.⬇️
https://bit.ly/3adh9hS
✳️ඔයාලගෙ අදහස් උදහස් පහලින් දක්වන්න.ඒක මට ලොකු උදව්වක් වේව්.
ස්තූතියි!
හැමෝටම සුභ දවසක්💜️💚❤️

✳️join with my facebook page⬇️
https://bit.ly/2zjW5de
✳️subscribe to my channel if you like my videos⬇️
https://bit.ly/3ert92F
✳️My Instagram page⬇️
https://bit.ly/3adh9hS
✳️Add your valuable comments bellow,they are very important to me.
✳️Thank you and have a nice day..
#cappuccino
#homemadecappuccino
#howtomakecappuccinoathome
#cappuccinosinhala
#cappuccinohadanahati
#cappuccinowithoutmachine
#kitchentheorybysadu
#කුස්සියේතියරිය
#කැපචිනෝ
#කපුචිනෝ

Cappuccino/හිම වැටෙන සීතලේ උණු උණුවට,රසට හදපු,කැපචිනො.කවුද එන්නේ ??කැපචිනෝ හදමු.cappuccino sinhala💓💓

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කැපචීනෝ ගෙදරදී හදාගනිමු  - Home made Cappuccino

කැපචීනෝ ගෙදරදී හදාගනිමු - Home made Cappuccino

කැපචිනෝ එකක් හදාගමු How To Make Cappuccino In Sinhala ☕ 🔥 #cappuccino #coffee

කැපචිනෝ එකක් හදාගමු How To Make Cappuccino In Sinhala ☕ 🔥 #cappuccino #coffee

විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

තේ අල්ලන එක නෙමෙයි අපේ රස්සාව | මම තනියම මේ ගමන අවේ කවුරුත් මට උදව් කරේ නෑ - Dinithi Walgamage

තේ අල්ලන එක නෙමෙයි අපේ රස්සාව | මම තනියම මේ ගමන අවේ කවුරුත් මට උදව් කරේ නෑ - Dinithi Walgamage

How To Make Latte Art with Handheld Frother | 2 MINUTES VIDEO TUTORIAL

How To Make Latte Art with Handheld Frother | 2 MINUTES VIDEO TUTORIAL

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs

බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs

Best Sinhala Songs Collection | තනියම අහන්න හොදම සිංදු | Sinhala Songs 2025 JukeBoxVol.18 @skmusic_

Best Sinhala Songs Collection | තනියම අහන්න හොදම සිංදු | Sinhala Songs 2025 JukeBoxVol.18 @skmusic_

3 Ways of Cold Coffee Recipe | Better than Coffee Shop Style Cold Coffee | Easy Summer Drinks

3 Ways of Cold Coffee Recipe | Better than Coffee Shop Style Cold Coffee | Easy Summer Drinks

Салат ТБИЛИСИ — Легендарный рецепт из Грузии!

Салат ТБИЛИСИ — Легендарный рецепт из Грузии!

PEACE - Soaking worship instrumental | Prayer and Devotional

PEACE - Soaking worship instrumental | Prayer and Devotional

КОФЕ В ТУРКЕ - Идеальная инструкция

КОФЕ В ТУРКЕ - Идеальная инструкция

මගේ අලුත්ම Coffee Machine එක | Espresso & Cappuccino Maker in Sri Lanka

මගේ අලුත්ම Coffee Machine එක | Espresso & Cappuccino Maker in Sri Lanka

ගෙදර හදන Cappuccino - Episode 888 - Homemade Cappuccina

ගෙදර හදන Cappuccino - Episode 888 - Homemade Cappuccina

✔ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්|restaurant style fried rice|💓M.R KITCHEN💓

✔ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්|restaurant style fried rice|💓M.R KITCHEN💓

කැපචිනෝ ගෙදරදිම හදන්නෙ මෙන්න මෙහෙමයි [2022]  How to prepare Cappuccino at home

කැපචිනෝ ගෙදරදිම හදන්නෙ මෙන්න මෙහෙමයි [2022] How to prepare Cappuccino at home

ගෙදර හදන හොට් චොකලට් මිශ්‍රණය - Episode 357 - Homemade Hot Chocolate Mix

ගෙදර හදන හොට් චොකලට් මිශ්‍රණය - Episode 357 - Homemade Hot Chocolate Mix

All about Coffee in Sinhala - කෝපි ගැන හැමදේම

All about Coffee in Sinhala - කෝපි ගැන හැමදේම

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

ඩෝ එක ප්‍රිජ් එකේ දදා වද වෙන්නෙ නැතුව ප්‍රේස්ට්‍රි හදන ලේසිම විදිහ | Easy pastry recipe

ඩෝ එක ප්‍රිජ් එකේ දදා වද වෙන්නෙ නැතුව ප්‍රේස්ට්‍රි හදන ලේසිම විදිහ | Easy pastry recipe

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]