Wen Wee Giyath Official Lyrics Video - Ruwan Hettiarachchi
Автор: Swasti Music
Загружено: 2016-10-31
Просмотров: 2253
Wen Wee Giyath
By Ruwan Hettiarachchi
වෙන් වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා
මතකයිද කීවා මගෙමයි කියා...
හිත නොරිදවා වරදක් පිළිගත්තානම් එදා
අපි ඉන්නේ තාමත් අපගේ වෙලා...
තේරුම් ගියානම් ඇති මගේ පණ මගේ
නෑ වැරැද්දක් වී කියා මගෙ අතේ
ඉන්න සතුටින් මගේ ආයුෂත් ගෙන ලඳේ
ඔබට ආදරේ කෙරුව කාලයේ හැම මතක හිත දවනවා
අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා වැටහෙද්දි දුක හිතෙනවා //
පන්තියේ යාළුවෝ ඉඳ හිටත් මුණගැහිලා ඔයා කෝ අහනවා මගෙන්
ඔබ ලඟ රැඳී ගෙවුනු ජීවිතේ පණසේම මට වටිනවා
ඔහුගෙ ලෝකයේ පැතුව ආදරේ හිමි වෙන්න සුභ පතනවා //
පන්තියේ යාළුවෝ ඉඳ හිටත් මුණගැහිලා ඔයා කෝ අහනවා මගෙන්
වෙන් වී ගියත්.....
Music By Keshan Perera
Lyrics By Chathuranga Hettige
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: