Mango Kalu Nande Karaoke මංගෝ කලු නැන්දේ Annesley Without voice
Автор: Sinhala Trendy Karaoke
Загружено: 2025-08-16
Просмотров: 234
#karaokesinhala #sinhalakaraoke #clarencewijewardena #annesley
Mango Kalu Nande Karaoke මංගෝ කලු නැන්දේ Annesley Without voice
මංගෝ
කළු නැන්දේ
මොකදෑ.....
මේ පැත්තේ
හැන්දෑ....
යාමෙ බලා...
ගෙදරින්
පැනගත්තේ
මංගෝ
කළු නැන්දේ
මොකදෑ.....
මේ පැත්තේ
හැන්දෑ....
යාමෙ බලා...
ගෙදරින්
පැනගත්තේ
බුලත් කොරටුවේ
ලපටි දළු පැහේ
මංගොට දැන්
හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා
ලාබෙට විකුණාලා
ගෙදර එන්නෙ
හිනා වැහි වැහී
මංගෝ
කළු නැන්දේ
මොකදෑ.....
මේ පැත්තේ
හැන්දෑ....
යාමෙ බලා...
ගෙදරින්
පැනගත්තේ
මංගො නැන්දගේ
දුව අන්ගො කුමාරි
ගිය සුමනෙ
පැනල ගිහිල්ලා
ඇය අඬා වැලපිලා
පොලවේ හැපී නැගිටලා
වැඩක් නැහැනෙ
දැන් පසුතැවිලා
මංගෝ
කළු නැන්දේ
මොකදෑ.....
මේ පැත්තේ
හැන්දෑ....
යාමෙ බලා...
ගෙදරින්
පැනගත්තේ
අහල පහල හැමෝම
ඇගෙ කටට බය වෙලා
ඉන්නෙ ඇයට දිනුම පවරලා
මාම ගෙදර ආව දාට
ඈව හිරවෙලා
දහයට ගැනගන්න බැහැ වගේ
මංගෝ
කළු නැන්දේ
මොකදෑ.....
මේ පැත්තේ
හැන්දෑ....
යාමෙ බලා...
ගෙදරින්
පැනගත්තේ
මංගෝ
කළු නැන්දේ
මොකදෑ.....
මේ පැත්තේ
හැන්දෑ....
යාමෙ බලා...
ගෙදරින්
පැනගත්තේ
මංගෝ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: