Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ekama Weediye Karaoke (Without Voice) එකම වීදියේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-08-02

Просмотров: 153559

Описание:

🎧🎤 Artist : Priya Sooriyasena
📜✍️ Lyrics : Premakeerthi De Alwis
🎸🎶 Melody : Priya Sooriyasena

🌟★彡ℙ𝕣𝕚𝕪𝕒 𝕊𝕠𝕠𝕣𝕚𝕪𝕒𝕤𝕖𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Issara Ma Oba Karaoke / ඉස්සර මා ඔබ කැරෝකේ
▶️    • Issara Ma Oba Karaoke (Without Voice) ඉස්ස...  
💥Pathum Pirila Uthura Yanawa Karaoke / පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ
▶️    • Pathum Pirila Uthura Yanawa Karaoke (Witho...  
💥Sada Tharaka Hadawi Karaoke / සඳ තාරකා හඬාවී කැරෝකේ
▶️    • Sada Tharaka Hadawi Karaoke (Without Voice...  
💥Hiruda Muwa Wee Karaoke / හිරුද මුවා වී කැරෝකේ
▶️    • Hiruda Muwa Wee Karaoke (Without Voice) හි...  
💥Ma Wenuwenma Nupan Kumari Karaoke / මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ
▶️    • Ma Wenuwenma Nupan Kumari Karaoke (Without...  
💥Adare Kiyu Kisiweku Karaoke / ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
▶️    • Adare Kiyu Kisiweku Karaoke (Without Voice...  
💥Harada Wiman Karaoke / හැරදා විමන් කැරෝකේ
▶️    • Harada Wiman Karaoke (Without Voice) හැරදා...  
💥Ekama Weediye Karaoke / එකම වීදියේ කැරෝකේ
▶️    • Ekama Weediye Karaoke (Without Voice) එකම ...  
💥Jeewithe Mage Oya Kiyala Karaoke / ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ
▶️    • Jeewithe Mage Oya Kiyala Karaoke (Without ...  
💥Atha Ran Wiman Karaoke / ඈත රන් විමන් කැරෝකේ
▶️    • Atha Ran Wiman Karaoke (Without Voice) ඈත ...  
💥Adaraniya Neranjana Karaoke / ආදරණීය නේරංජනා කැරෝකේ
▶️    • Adaraniya Neranjana Karaoke (Without Voice...  
💥Bingu Walapeela Karaoke / බිඟු වැලපීලා කැරෝකේ
▶️    • Bingu Walapeela Karaoke (Without Voice) බි...  
💥Lihinin Rana Piya Salanne Karaoke / ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ
▶️    • Lihinin Rana Piya Salanne Karaoke (Without...  
💥Gelawata Bandawu Muthu Pote Karaoke / ගෙලවට බැන්ඳාවු මුතු පොටේ කැරෝකේ
▶️    • Gelawata Bandawu Muthu Pote Karaoke (Witho...  
💥Mohothaka Suwa Dena Karaoke / මොහොතක සුව දෙන කැරෝකේ
▶️    • Mohothaka Suwa Dena Karaoke (Without Voice...  
💥Adura Adura Mage Karaoke / අඳුර අඳුර මගේ කැරෝකේ
▶️    • Adura Adura Mage Karaoke (Without Voice) අ...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉   / honeybirdskaoke  

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

සුදු හසඟන සේ හසරැළි එළලා
සඳ පායන සේ හද ගිණි නිවලා
ඔබ මා සුරතේ දසඟිලි පටලා
දොඩමළු වීලා මට ඉඟි කරලා

සැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එළලා
මම යමි මගේ සිත ඔබ ළඟ තියලා

තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබේ ළඟ නොවෙද තිබෙන්නේ
ඔබට සිතෙන දේ මටද කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්නේ

එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

Ekama Weediye Karaoke (Without Voice) එකම වීදියේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Pathum Pirila Uthura Yanawa Karaoke (Without Voice) පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ

Pathum Pirila Uthura Yanawa Karaoke (Without Voice) පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ

Что будет, если превзойти скорость света? 💤Лекция для сна💤

Что будет, если превзойти скорость света? 💤Лекция для сна💤

Jeewithe Mage Oya Kiyala Karaoke (Without Voice) ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ

Jeewithe Mage Oya Kiyala Karaoke (Without Voice) ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Mohothaka Suwadena Karaoke with Lyrics (Without Voice)

Mohothaka Suwadena Karaoke with Lyrics (Without Voice)

Arrowstar Top backing collection vol -01 | ලොකු කැප කිරීම් කරල කලාලෝකය එළිය  කර හදවතේ ගැයුම්කරුවන්

Arrowstar Top backing collection vol -01 | ලොකු කැප කිරීම් කරල කලාලෝකය එළිය කර හදවතේ ගැයුම්කරුවන්

Harada Wiman Karaoke (Without Voice) හැරදා විමන් කැරෝකේ

Harada Wiman Karaoke (Without Voice) හැරදා විමන් කැරෝකේ

Mohothaka Suwa Dena Karaoke (Without Voice) මොහොතක සුව දෙන කැරෝකේ

Mohothaka Suwa Dena Karaoke (Without Voice) මොහොතක සුව දෙන කැරෝකේ

Subashini Oba Mage Namata Karaoke (Without Voice) සුභාෂිණි ඔබ මගේ නමට කැරෝකේ

Subashini Oba Mage Namata Karaoke (Without Voice) සුභාෂිණි ඔබ මගේ නමට කැරෝකේ

Purpal range top backing collection | මේ vibe එකට ගැලපෙනම කලාකරුවො සමග ලස්සනම ගීත එකතුවක්.

Purpal range top backing collection | මේ vibe එකට ගැලපෙනම කලාකරුවො සමග ලස්සනම ගීත එකතුවක්.

2011 ALL RIGHT WITH PRIYA SOORIYASENA

2011 ALL RIGHT WITH PRIYA SOORIYASENA

#Vikasitha Pathuman #karaoke #Milton Mallawaarachchi

#Vikasitha Pathuman #karaoke #Milton Mallawaarachchi

Bingu Walapeela Karaoke (Without Voice) බිඟු වැලපීලා කැරෝකේ

Bingu Walapeela Karaoke (Without Voice) බිඟු වැලපීලා කැරෝකේ

Priya Sooriyasena (ප්‍රියා සූරියසේන) Nonstop

Priya Sooriyasena (ප්‍රියා සූරියසේන) Nonstop

Karuna Suwada Thawaralu Karaoke (Without Voice) කරුණා සුවඳ තවරාලූ කැරෝකේ

Karuna Suwada Thawaralu Karaoke (Without Voice) කරුණා සුවඳ තවරාලූ කැරෝකේ

මිල්ටන් මල්ලවආරච්චි ආදරණීය ගීත එකතුව [ Milton Mallawarachchi vol 01 ] #milton #oldsongs #sinhala

මිල්ටන් මල්ලවආරච්චි ආදරණීය ගීත එකතුව [ Milton Mallawarachchi vol 01 ] #milton #oldsongs #sinhala

Yeheliyaka se Karoke / යෙහෙලියක සේ #karoke #chandrasena #withlyrics #sinhalasongs #yeheliyaka #song

Yeheliyaka se Karoke / යෙහෙලියක සේ #karoke #chandrasena #withlyrics #sinhalasongs #yeheliyaka #song

Mage Samarum Pothe Karaoke with Lyrics (Without Voice)

Mage Samarum Pothe Karaoke with Lyrics (Without Voice)

Me Mal Yaye (KARAOKE) | මේ මල් යායේ | Edward Jayakodi | Sinhala Karaoke Without Voice

Me Mal Yaye (KARAOKE) | මේ මල් යායේ | Edward Jayakodi | Sinhala Karaoke Without Voice

Ma Wenuwenma Nupan Kumari Karaoke (Without Voice) මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ

Ma Wenuwenma Nupan Kumari Karaoke (Without Voice) මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]