ගමේ රසට බිම්මල් හදමු🍄 village style mushroom curry recipe sinhala😋
Автор: Hima & Ena
Загружено: 2025-10-30
Просмотров: 221
හායි යාලුවනේ ❤️
👇ගමේ ස්වභාවික බිම්මල් කරිය (ඉදලෝලු බිම්මල්)– මස් වලට වඩා රසවත්! 🍄
ක්‍රීමි සහ රසවත් බිම්මල් රෙසිපි එකක් අද මං ඔයාලට අරන් ආවා 💛
🍄ෆාම් බිම්මල් වලට වඩා ස්වභාවික රස සහ සුවඳ අඩංගු, අපේ ගමේ විදියට හදපු මේ බිම්මල් කරිය ඔයාලට ගමේ රස පිලිබිඹු කරයි🥰
අපිත් එක්ක රැදිලා ඉන්න ආදරනීය හදවත් වලට ගොඩාක් ස්තුතිය ❤️
අමුද්‍රව්‍ය:
ගමේ බිම්මල් (ඉදලෝලු) – ප්‍රමාණය අනුව
•අමු මිරිස් – කිහිපයක්
•නයි මිරිස් – කිහිපයක්
•සුදුලූනු – ප්‍රමාණය අනුව
•රතුලූනු – ප්‍රමාණය අනුව
•පොඩි තක්කාලි ගෙඩියක්
•රම්පේ – අවශ්‍ය පරිදි
•කරපිංචා – අවශ්‍ය පරිදි
•ගම්මිරිස් කුඩු – තේ හැන්දක්
•කහකුඩු – තේ හැදි කාලක්
•ලුනු – අවශ්‍ය පරිදි
•මිරිස්ස්කුඩු – තේ හැන්දක් 1 ½
•තුනපහකුඩු – තේ හැන්දක් 1 ½
•උකු පොල් කිරි – අඩු කෝප්ප ½
•අබ ඇට – ස්වල්පයක්
•පොල්තෙල් – අවශ්‍ය පරිදි
✨ Tips: ඔබේ රසයට අනුව ප්‍රමාණ වෙනස් කරලා, ගමේ රසවත් හා ක්‍රීමි බිම්මල් කරිය සාදාගත හැකිය...
Hi friends ❤️
🌿 Village-style Wild Mushroom Curry (Idalolu Mushrooms) – More Delicious than Meat! 🍄
I’ve brought you today a creamy and flavorful wild mushroom recipe 💛
🍄 Packed with natural taste and aroma, this village-style mushroom curry is far more delicious than farmed mushrooms, giving you the true taste of the countryside 🥰
A big thank you ❤️ to all the lovely hearts staying with us!
Ingredients:
•Wild mushrooms (Idalolu) – as needed
•Green chilies – a few
•Nayi chilies – a few
•Garlic – as needed
•Red onions – as needed
•Small tomato – 1
•Pandan leaves – as needed
•Curry leaves – as needed
•Black pepper powder – 1 tsp
•Turmeric powder – 1 tsp
•Salt – as needed
•Chili powder – 1 ½ tsp
•Curry powder – 1 ½ tsp
•Thick coconut milk – ½ cup
•Mustard seeds – a small amount
•Coconut oil – as needed
✨ Tips: Adjust ingredient quantities according to your taste to make a rich, creamy, and flavorful village-style wild mushroom curry.
Follow us👇
hima&ena fb page:https://www.facebook.com/profile.php?...
Subscribe us👇
hima&ena youtube channel: / @hima1992ena
#බිම්මල්කරිය #WildMushroomCurry #SriLankanVillageRecipe #ක්‍රීමිබිම්මල් #TraditionalSriLankanFood
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: