Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අසෝකා (වශී බන්ධනය)G zone හොල්මන් කතා

Автор: G Zone

Загружено: 2025-10-26

Просмотров: 25403

Описание:

මොනවයි ඔය අතේ තියෙන්නෙ? 

බෙලිමල් කහට කෝප්පෙ මේසෙ උඩින් තියන අතරතුරේ සුමනසීලි දැක්කා අසෝකා අතේ මොනවහරි දෙයක් ගුලි කරන් ඉන්නවා. 

නෑ මේක මේ... මේක මොකද්ද කියලා කියන්නං හැබැයි පුංචි අම්මා බනින්නෙපා...

මොකද්ද බං...

අක්කගෙ හුස්ම ටික ගිය වෙලාවෙ මං අක්කගෙ කෙස් ගස් ටිකක් කපාගත්තා... මතක් වෙන්න තියාගන්ට... 

මොන එහෙකට මැරිච්ච මිනිස්සුන්ගෙ සරීර කොටස් තියාගෙන ඉන්නවද බං... අක්කා වුනත් දැන් ඒකි මැරිලා... 

ඒක ඇත්ත... ඒත් මේක විසික් කොරන්නෙයි කියලා නං පුංචි අම්මා මට කියන්නෙපා ඕන්... මයෙ රත්තරන් අක්කා මතක් වෙන්න මට තියෙන්නෙ මෙච්චරයි. 

කියන දේ තේරුං ගනිං... අක්කා දැන් ගිහින් ඉවරයි.... අකමැත්තෙන් වුනත් අපි ඇත්තට මූන දෙන්ටෝනැ...

සම්පූර්ණ කතාවම අහන්න ❤

⭕කතෘ අයිතිය :
මෙම කතාංගයෙහි කතෘ අයිතිය G zone යූ ටියුබ් නාලිකාව සතු වේ. එබැවින් ලිඛිත අවසරයකින් තොරව කතාවම හෝ කතාවෙ කොටස් උපුටා ගනිමින් කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

⭕👇👇👇

ඔබ විසින් රචනා කරන ලද හොල්මන් කතා සහ ඔබ සතු එවන් අත්දැකීම් ඇත්නම් පහත ඊ මේල් ලිපිනයට WhatsApp අංකයට එවන්න.

📧 gzonestories@gmail.com
📞0742789490

(සැ.යු. ඔබ එවනු ලබන නිර්මාණ වෙනත් අයෙකු විසින් යූ ටියුබ් නාලිකාවක හෝ එවැනි වෙනත් සමාජ මාධ්‍යයක පළ නොකරන ලද ඒවා විය යුතු ය.)

⭕Copyright Notice:👇

This story is an original creation by the G zone YouTube Channel. Reproduction or use of any part of this story, in whole or in part, without written permission, is prohibited and may result in legal consequences under intellectual property laws.

⭕Have Your Own Horror Story to Share?😍

If you’ve written or experienced a chilling story, we’d love to hear it! Send your submissions to:

📧 gzonestories@gmail.co
📞0742789490

(Note: Please ensure your story has not been previously published on YouTube or any other social media platform.)

අසෝකා (වශී බන්ධනය)G zone හොල්මන් කතා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ප්‍රේමයේ අඳෝනාව | Premaye Andonawa | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

ප්‍රේමයේ අඳෝනාව | Premaye Andonawa | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

අවාසනාවට සත්‍ය කතාවක් | Awasanawata Sathya Kathawak | #PILLI | පිල්ලි Episode 02

අවාසනාවට සත්‍ය කතාවක් | Awasanawata Sathya Kathawak | #PILLI | පිල්ලි Episode 02

🔴ආසංක ජාතකය | ආදරයේ දුක නසන බලන්නම ඕන කතාව | #jathakakatha #asanka_jatakaya

🔴ආසංක ජාතකය | ආදරයේ දුක නසන බලන්නම ඕන කතාව | #jathakakatha #asanka_jatakaya

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

කන්දේගෙදර ගුරුන්නාස්සේගේ කතා | පළමු කොටස | kandegedara gurunnanse | frist episode

කන්දේගෙදර ගුරුන්නාස්සේගේ කතා | පළමු කොටස | kandegedara gurunnanse | frist episode

"හැමදාම රෑට හැරමිටියක් බිම වදින සද්දේ අහෙනවා" | Episode 86 | අසංග Live 10යි 10ය

දවස් 3096 ක් තිස්සේ කාමාතුරයෙක් එක්ක අපායක හිරවුණු නතාශා | Natasha Case | Seeruwa

දවස් 3096 ක් තිස්සේ කාමාතුරයෙක් එක්ක අපායක හිරවුණු නතාශා | Natasha Case | Seeruwa

කිරි අත්තා | Kiri Aththa | හොල්මන් කතා | G zone stories sinhala

කිරි අත්තා | Kiri Aththa | හොල්මන් කතා | G zone stories sinhala

පීල්ල මංකඩ | | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 50

පීල්ල මංකඩ | | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 50

හූනියම | හොල්මන් කතා |බය හිතෙන කතාවක් | G zone Stories sinhala

හූනියම | හොල්මන් කතා |බය හිතෙන කතාවක් | G zone Stories sinhala

ආවාසකන්ද| G zone හොල්මන් කතා | Ghost Stories Sinhala

ආවාසකන්ද| G zone හොල්මන් කතා | Ghost Stories Sinhala

පල්ලියේ ඉඳලා ගෙදර එන පාරෙදි විශාල සර්පයෙක් දැක්කා | Episode 82

පල්ලියේ ඉඳලා ගෙදර එන පාරෙදි විශාල සර්පයෙක් දැක්කා | Episode 82

කාලි පුජාව |හොල්මන් කතා|sinhala holman katha episode643 |@rahaslowa

කාලි පුජාව |හොල්මන් කතා|sinhala holman katha episode643 |@rahaslowa

සොදරී 8  ( සුනක ආවේශය )  | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 475

සොදරී 8 ( සුනක ආවේශය ) | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 475

වෙදරාළගේ පළිය | Wedaralage Paliya | Ghost Stories Sinhala | G zone  හොල්මන් කතා

වෙදරාළගේ පළිය | Wedaralage Paliya | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

ගම් වැදුන මහසොන් අවතාරය| Rahas lowa holman katha |ghost story episode 627

ගම් වැදුන මහසොන් අවතාරය| Rahas lowa holman katha |ghost story episode 627

බිසෝ හාමි නැන්දා | Biso Hami Nanda | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

බිසෝ හාමි නැන්දා | Biso Hami Nanda | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

යටගම මලගෙදර | True Sinhala Ghost Story | Holman Katha

යටගම මලගෙදර | True Sinhala Ghost Story | Holman Katha

යළි පැමිණි ආත්මය | Yali pamini athmaya | හොල්මන් කතා sinhala | G zone stories

යළි පැමිණි ආත්මය | Yali pamini athmaya | හොල්මන් කතා sinhala | G zone stories

මල සොහොනෙ රාත්‍රිය|holman katha sinhala |horror story new episode |rahas lowa

මල සොහොනෙ රාත්‍රිය|holman katha sinhala |horror story new episode |rahas lowa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com