මාණික්කවත්ත ශ්‍රී විජයාරාම මහා විහාරයේ පවතී විශේෂ ධර්ම දේශනය | Ven Thithtagalle Anandasiri Himi
Автор: Ven Thiththagalle Anandasiri Thero
Загружено: 2025-06-29
Просмотров: 6803
විශ්‍රාමලත් හෙද නිලධාරිණි එන්.එම්.එස්. කුමාරසේන මෑණියන්ගේ අභාවයේ තෙමස් පුර්ණය නිමිත්තෙන් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් අවිස්සාවේල්ල මාණික්කවත්ත ශ්‍රී විජයාරාම මහා විහාරයේ පවතී විශේෂ ධර්ම දේශනය .
00:00 - ආරම්භය
01:00 - නිවන කියන්නේ මොකක්ද?
15:15 - බැඳෙන්නෙ කොහොමද?
25:25 - තමන් කියන්නේ කවුද?
52:00 - තමන් ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි?
56:30 - බුදු කෙනෙක්ගෙ විශේෂත්වය
01:02:30 - ධර්මය තියෙන්නේ ගලපන්නද?
"ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ"
ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්.
මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇
https://bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
https://bit.ly/2mfu2F5 (English medium)
https://bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
https://www.methbosewana.org/
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: