එයාව මට දාලා යන්න වෙයි ළඟදිම - Rukshan Disanayaka
Автор: GEETH
Загружено: 2021-09-23
Просмотров: 129010
#rukshan_disanayaka #GEETH #rukshan
අද මං කතා කතා කරන්න සූදානම් වෙන්නේ හැඩකාර ... රුක්ෂානා දිසානායක සමඟ සමග .අහිංසකයි හැබැයි පොඩ්ඩක් නම් කලබල වෙන කෙනෙක් මෙයා .හරි අපි කතා කරලම බලමුකෝ 👧
එයාලගේ ආදරය එයාට අහිමි වෙන්න ලඟයි කියන එක එයා දන්නවා ..
කෙළින් කතා කරන මෙයා ලොකු තීරණයක් ගන්න හිතන් ඉන්නවා ඒකත් අහලම බලන්න .. ඒ එයාගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් ..
ඉවර වෙනකන් බලන්න...
වීඩියෝ එක හොදයි නම් Like කරන්න share කරන්න.
ඔබේ අදහස් අපිට කියන්න පහලින් comment කරන්න.
අපේ you-tube community tab එකත් බලන්න අමතක කරන්න එපා.
මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 / @geethgmm
Thank You.
Write to us : [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: