🔴LIVE | PRACTICAL NIGHT 2025 | ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 | PHYSICS | ANURADHA PERERA
Автор: Anuradha Perera
Загружено: 2025-10-10
Просмотров: 358163
Tute PDF - https://t.me/practicalnight2025/34
00:00 ආරම්භය
00:42 අද මොකද වෙන්නෙ ?
7:14 ඝුර්ණ මූලධර්මය
41:15 U නළය
1:21:53 හෙයාර් උපකරණය
1:52:52 බර යෙදූ පරීක්ෂා නළය
2:21:29 ද්‍රව මානය
2:33:03 first interval
2:53:58 After interval
2:57:50 ්වනි මානය භාවිතයෙන් නොදන්නා සරසුලක සංඛ්‍යාතය සෙවීම
3:45:20 සරසුල් කට්ටලයක් භාවිතයෙන් අනුනාද දිග හා සංඛ්‍යාතය අතර සම්බන්ධතාව ලබා ගැනීම.
4:07:56 second interval
4:26:34 after second interval
4:31:42 නල වල කම්පන (සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් ආන්ත දෝෂය හා වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම)
5:06:32 සරසුල් කට්ටලයක් භාවිතයෙන් සංවෘත නාලයක ධ්වනි ප්‍රවේගය හා ආන්ත දෝෂය සෙවීම.
5:21:35 කෝෂයක විද්‍යුත් ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම.(ඔම් නියමය සත්‍යාපනය කිරීම)
5:58:45 විභව මානය භාවිතා කර කෝෂ දෙකක වි.ගා.බ සන්සන්දනය කිරීම
6:50:23 විභව මානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත් ගාමක බලය සෙවීම.
7:21:11 Third interval
7:41:30 After interval
7:43:06 කම්බියක ආකාරයෙන් තනා ඇති ලෝහයක යංමාපාංකය සෙවීම
8:21:50 Fourth interval
8:40:17 After interval
8:41:26 සිසිලන නියමය ද්‍රවයක වි.තා ධා සෙවීම
9:26:27 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා සෙවීම
10:08:04 චාල්ස් නියමය සත්‍යාපනය (නියත පරිමාවේ දී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්දතාවය )
🌘 PRACTICAL NIGHT '25
🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
අනුරාධ පෙරේරා Physics 2025
✅2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි (A 1300+) 🔥
සමස්ථ ඉංජිනේරු වෛද්‍ය පීඨ සදහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 1/4ක් අපේ ලමයි
✅ 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.🔥
✅ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
✅2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)
අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න
Hotline Contact
├ Main Hotline - https://t.me/aphotline
WEB - https://ap.lk
විමසීම් - 074 178 3886
#anuradhaperera #physics #2025al #anuradhapereraphysics #physicsanuradhaperera #anuradhaphysics #anuradaperera #anuradaphysics #alphysics #sinhalaphysics #physicssinhala
anuradhaperera , physics , ජීවිතයටphysics , anuradhapereraphysics , physicsanuradhaperera , anuradhaphysics , anuradaperera , anuradaphysics , alphysics , sinhalaphysics , physicssinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: