Hamadamath Yaluwe Karaoke (Without Voice) හැමදාමත් යාළුවේ කැරෝකේ
Автор: Honeybirds Karaoke
Загружено: 2025-10-07
Просмотров: 7309
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Somathilaka Jayamaha
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Wijayasiri Amarathunga
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Somathilaka Jayamaha
🌟★彡𝕊𝕆𝕄𝔸𝕋ℍ𝕀𝕃𝔸𝕂𝔸 𝕁𝔸𝕐𝔸𝕄𝔸ℍ𝔸 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Podi Duwage Sina Walai Karaoke / පොඩි දුවගේ සිනා වැලයි කැරෝකේ
▶️ • Podi Duwage Sina Walai Karaoke(Without Voi...
⭕ Maha Warusawata Karaoke / මහ වරුසාවට කැරෝකේ
▶️ • Maha Warusawata Karaoke (Without Voice) මහ...
⭕ Manamala Giraw Karaoke / මනමාල ගිරව් කැරෝකේ
▶️ • Manamala Giraw Karaoke (Without Voice) මනම...
⭕ Oba Malak Wela Karaoke / ඔබ මලක් වෙලා කැරෝකේ
▶️ • Oba Malak Wela Karaoke (Without Voice) ඔබ ...
⭕ Sada Madalata Hinahennata Karaoke / සඳ මඬලට හිනැහෙන්නට කැරෝකේ
▶️ • Sada Madalata Hinahennata Karaoke (Without...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
පිපි කුසුමෙහි රන් මුවරද
වෙත එන බිඟු සේමා
නිති ගෙඋයන වැද රඟදුන්
වැනි සමනළ සේනා
සපැමිණ ඔබ වෙණවැයූ
මා අභියස ගී ගැයූ
සපැමිණ ඔබ වෙණවැයූ
මා අභියස ගී ගැයූ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
සව්සිරි සැප මා අතහැර
අද වෙනතක ඇදිලා
පිං මද තනිකම තනියට
මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනී
ඔබ කොතැනද මිතුරනී
බිතු සිතුවම් රූ වැනී
ඔබ කොතැනද මිතුරනී
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: