Sumudu Walawaka Medley සුමුදු වලාවක | ඉස්සර බැදී පෙම - Yaka Crew | Lyrics Video
Автор: Lyrical Vibes
Загружено: 2025-09-22
Просмотров: 27
#sinhala #lyrics #lyricsvideo #song #official #music #video #lyricsmusic #yakacrew #sumuduwalawaka #medley
Original Song Credit
Song: - Sumudu Walawaka
Singer: - Chandana Liyanarachchi
Lyrics: - Channa Jayanath
Music: - Gunadasa Kapuge
Song: - Issara Bandi Pema
Singer: - Somasiri Medagedara
Lyrics: - Bandula Jayasinghe
Music: - Sarath De Alwis
Song Credit: - Muthuja Sanahas
Lyrics
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු
ඔබ පියමන් කළ සමනල මාවත
මට යා ගන්න බැරි
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී //
ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි
යලි පුබුදන්න බැරි
එක්කර අතැඟිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි //
මට ඉවසන්න හැකි //
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: