සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට තාරකා වටා පවතින ග්‍රහලෝක හොයන ක්‍රම! - දෙවන කොටස
Автор: Andromeda Astro
Загружено: 2025-07-15
Просмотров: 3154
#Astronomy #AndromedaAstro #exoplanets #astrophysics #exoplanetdetect
ඈත තාරකා වටා පවතින ග්‍රහලෝක හොයන ක්‍රම ගැන කතාකරන වීඩියෝ මාලාවේ පළමු කොටස පසුගිය ජූලි 9 වෙනිදා ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. ඒ හරහා අපි Transit සහ Wobble කියන ක්‍රම දෙක පිළිබඳ ගැඹුරින් කතා කලා. ඉතින් අද ඔබ මේ එකතු වෙලා ඉන්නේ ඒ විඩියෝ මාලාවෙ දෙවැනි වගේම අවසන් කොටස සමඟ. එහෙනම් අද අපි කතාකරමු සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිභාහිර ග්‍රහලෝක හොයන ඉතිරි ක්‍රම දෙක ගැන.
පළමු කොටසට - • සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට තාරකා වටා පවතින ග්...
If you have any copyright issues, please contact me via Facebook - https://www.facebook.com/share/Z5xj2T...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: