Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රති කවි | Rathi Kavi | මෙච්චර කවි ලංකාවේ - 04 | Mahinda Prasad Masimbula

Автор: Santhawa Kavi TV

Загружено: 2021-01-29

Просмотров: 91598

Описание:

රති කවි

පුරාණ සිංහල ජන කවියේ පටන්ම රති කවි ලක්ෂණ ප්‍රකට වෙයි. මෙය ජන කවියේ එන අසැබි කවියට මඳක් ඉහළිනුත් පසුව ප්‍රකට වූ ශෘංගාර කවියට මඳක් පහළිනුත් පවතින්නක් සේ සැළකිය හැකිය. කාම සම්භෝගය පිළිබඳ ආසාව, බලාපොරොත්තුව , විස්මය මෙන්ම ඒවා අහිමිවීමෙන් හටගන්නා අසහනය ආදිය තරමක් එලිපිට ප්‍රකාශ වන ආකාරය පෙනෙයි. රති කවි තුල උපෙක්ෂාව, සංවර බව ආදිය දකින්නට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසාම මේ පිළිබඳව වන කථිකාව හඳුන්වනු ලැබූයේ අශ්ලීලවාදය යනුවෙනි.
ලංකාවේ ප්‍රකට රති කාව්‍ය කිහිපයක් මෙසේය.

•වියොවගරත්න මාලය
•මකරධ්වජය
•රතිරත්නාලංකාරය
•දුනුවිල හටන
•කොවුල් සක
•කොණ්ඩ මාලය
•රණ හංස මාලය

මුල්ම රති කාව්‍ය ලෙස පත්තායමේ ලේකම් විසින් ලියූ වියොවගරත්න මාලය සැලකෙන අතර මෙම ප්‍රවනතාවය මහනුවර, මාතර , යුග වල සිට කොළඹ යුගයේ ජනප්‍රියම අවධිය දක්වාම පැවතුණු අයුරු පෙනෙයි.

උසස් කාව්‍ය ලක්ෂණ රති කාව්‍ය තුළ ප්‍රමුඛ වශයෙන් හමු නොවන අතර එළිවැට/ එළිසමය ආදිය පිළිබඳ දැක්වූ සැළකිල්ල කැපී පෙනෙයි. දුනුවිල ගජනායක නිළමේ සිය රතිරත්නාලංකාරයේ පැහැදිලිව කියා සිටින්නේ මේ කව තරුණයින්ගේ කාමාශාවම පමණක් ඉලක්ක කොටගෙන ලියන බවය....

සිව් මුව සදහට නිමකර බැතිනා
ලෙව් සත සිත තුටු වන ලෙස තරුණා
යව්වන මදයට විතරක් ඔබිනා
කව්පද බැඳුමක් කරනෙමි. පෙමිනා

Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula
Santhawa Books: https://www.fb.com/santhawabooks

රති කවි | Rathi Kavi | මෙච්චර කවි ලංකාවේ - 04 | Mahinda Prasad Masimbula

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ටීකා කවි සීපද | Teeka Kavi Seepada | මෙච්චර කවි ලංකාවේ - 05 | Mahinda Prasad Masimbula

තහංචි කවි | Thahanchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 15 | Mahinda Prasad Masimbula

ගෑනු ගැන කවි සහ ගෑනු ලියපු කවි | Mahinda Prasad Masimbula | මම මම ම  කාව්‍ය සංග්‍රහය එලිදැක්වීම

හාල් කිලෝ දෙකක් දීලා චිත්‍රපටි රගපාන උන්ට ආදර්ශ !!

hima diyavi himalaye geetha vicharaTvහිම දියවී හිමාලයේ යමුනා ගඟ නඟයි තරංගා#dammikabandara #vicharatv

ගංගා වැව් වලින් ඉවත් වෙනු ! | මෙව්වා තමයි සුපිරි අනාවැකි | K.D.LALKANTHA | ලාල් කාන්ත

සෙංකොට්ටං – අවසාන කොටස | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Sinhala Audio Story | Chapa’s Story Hub

kavi සංවාදය,  (ගෙජ්ජි කූට්ටම සම්පූර්ණ සංවාදය) බන්දුල ,මල්කාන්ති

හිනා වෙවී බලන්න ලස්සන කවි සංවාදයක්. කොස්වැටියේ මැණිකේ කිවිඳිය සමග රංචමඩමේ ජිනදාස කිවිඳු

(Kaviya, Gethaya, Jeevithaya |කවිය, ගීතය, ජීවිතය) මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula

රටේ ව්‍යසනයට සල්ලි එවන්න එපැයි කියන සමන්ත බඩ්ඩ උඹ  ජාති ද්‍රෝහියෙක්  හරිනම් උඹ ඇ# දෙකෙන් එල්ලන්න ඕනා

මන්දාරන් නුවර ආධාර පොලීසිය හොරකම් කරපු එකේ ඇත්ත කතාව මෙන්න.- පූජ්‍ය වල්පොල ගෝතම හිමි.

ඉස්සර මං ගිය පාසල ඇරිලා ගීතයේ සැඟවුනු අරුත | issara man giya pasala erila vicharaya | mahinda prasad

epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs

Mahinda Prasad Masimbula [

Mahinda Prasad Masimbula [ "Sulanga Thuru Agisska" Book Launch] සුළග තුරු අගිස්සක ජනගත කිරීම

අවුරුදු 48 කට පස්සේ ශාන්තිනීව මට හමුවුනා ඇයට දැන් 64ක් | NethFM Sajeewitha | Rathna Shree Wijesingha

ඉත්තෑවො නිදියද්දි කටු ඇනෙන් නෑ ද? කකුල් නැති නයි එහෙම  පවු සීයෙ නේද? |මහින්ද ප්‍රසාද් මස්ඉඹුල|

කාව්‍ය ‍රසාස්වාද - කුණ්ඩලකේෂී - රුවන් බන්දුජීවගේ | Ape Sinhala Panthiya

අපහාස කවි | Apahasa Kavi | මෙච්චර කවි ලංකාවේ - 20 | Mahinda Prasad Masimbula

මැයි මාර ප්‍රසංගය කතාව සත්‍ය කතාවක් - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග මතක පද | Mahinda Prasad Masimbula

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]