රේඩියෝ වෙරිටාස් සතියේ ප්‍රවෘත්ති - 2025.12.07
Автор: RVA Sinhala
Загружено: 2025-12-07
Просмотров: 141
රේඩියෝ වෙරිටාස් සතියේ ප්‍රවෘත්ති - 2025.12.07
01. මෙවර නත්තලේ විනෝදාස්වාදයෙන් තොරව කටයුතු කරන්න. - අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
02. ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්.
03. පීඩාවට පත් රටවැසියන්ට කතෝලික සභාවෙන් පුළුල් සහන.
04. කාදිනල් හිමි ප්‍රමුඛ රදගුරුවරුන් අවතැන් වූ ජනතාව හමුවේ.
05. ආපදාවට ලක් වූ ජනතාවට අගරදගුරු මැඳුරෙන් පුළුල් සහන.
06. ගරු හේමන්ත පෙරේරා පියතුමන් වෙනුවෙන් සමුදීමේ දිව්‍ය යාගයක් වෙරිටාස් මූලස්ථානයේදී.
07. සසුන් පිය පළමු අපෝස්තලික චාරිකාවේදී සාමයික සමඟිය මතුවේ.
08. සක්‍රමේන්තු විවාහ බන්ධනයට නව ලේඛනයක්.
#WeeklyNews #VeritasNews #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: