Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Автор: Coconut Cultivation Board

Загружено: 2024-10-23

Просмотров: 490

Описание:

මේ දිනවල පොල් ගෙඩිවල මිල ඉහල යාම හේතුවෙන් මහජනතාව වෙත සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සමාගම් එක්ව දිවයිනේ තදාසන්න ප්‍රදේශවලදී මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
එහි සමාරම්භක වැඩසටහන පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමාගේ මග පෙන්වීමෙන් හා පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපති සමන් දේවගේ මැතිතුමාගේ උපදෙස් පරිදි 2024.10.23වන බදාදා දින පෙ.ව 8.30ට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල භූමියේදී ආරම්භ කරන ලදි.
ඉන්පසු නාගරික තදාසන්න ප්‍රදේශවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, අද දින බත්තරමුල්ල අවට ප්‍රදේශයේදී දවස පුරා ජංගම ලොරි රථයක් මගින් මෙම සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

⚡ЗАРАЗ! Єрмак НЕГАЙНО ПОДАВ у ВІДСТАВКУ. Екстрена РЕАКЦІЯ ЗЕЛЕНСЬКОГО. Це треба чути всім

⚡ЗАРАЗ! Єрмак НЕГАЙНО ПОДАВ у ВІДСТАВКУ. Екстрена РЕАКЦІЯ ЗЕЛЕНСЬКОГО. Це треба чути всім

Кечки ЖАҢЫЛЫКТАР топтому 28.11.2025

Кечки ЖАҢЫЛЫКТАР топтому 28.11.2025

АНАКЕЙ! КАМЧЫБЕК ТАШИЕВ АГЫНАН ЖАРЫЛЫП / ЭЛГЕ БОЛГОН ЧЫНДЫКТЫ АЧЫКТАДЫ / ГЕНЕРАЛ ЭР ЖҮРӨК ЭКЕН

АНАКЕЙ! КАМЧЫБЕК ТАШИЕВ АГЫНАН ЖАРЫЛЫП / ЭЛГЕ БОЛГОН ЧЫНДЫКТЫ АЧЫКТАДЫ / ГЕНЕРАЛ ЭР ЖҮРӨК ЭКЕН

ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක්

ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක්

🔴 Мирный процесс в войне РФ против Украины: Путин отверг план Трампа

🔴 Мирный процесс в войне РФ против Украины: Путин отверг план Трампа

СТРАШНАЯ АВАРИЯ! Байконур РУХНУЛ — ЭТО КОНЕЦ? Специальный репортаж

СТРАШНАЯ АВАРИЯ! Байконур РУХНУЛ — ЭТО КОНЕЦ? Специальный репортаж

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

КОРРУПЦИЯГА ШЕКТЕЛИП МУГАЛИМДЕР КАРМАЛДЫ

КОРРУПЦИЯГА ШЕКТЕЛИП МУГАЛИМДЕР КАРМАЛДЫ

Чукул кайрылуу!

Чукул кайрылуу!

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-28 | Hiru News

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-28 | Hiru News

Кыргызстан жаңылыктары | Түз эфир | 28.11.2025

Кыргызстан жаңылыктары | Түз эфир | 28.11.2025

Zelensky Confirms: Chief of Staff Andriy Yermak Resigns After Anti-Corruption Raid | APT

Zelensky Confirms: Chief of Staff Andriy Yermak Resigns After Anti-Corruption Raid | APT

⚡️СРОЧНОЕ решение Путина по

⚡️СРОЧНОЕ решение Путина по "СВО" меняет ВСЁ. Трамп этого ТАК НЕ ОСТАВИТ. Элиты ПОШЛИ НА ЖУТКОЕ

Soyuz MS28 Crew Receives Spectacular Sendoff Before ISS Launch

Soyuz MS28 Crew Receives Spectacular Sendoff Before ISS Launch

"Он күндөн бери тамак жей элекпиз". Тигүү цехиндеги бангладештиктердин арызы

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 43 - (2025-11-28) | ITN

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 43 - (2025-11-28) | ITN

МЫНА САГА! ТАШИЕВ ЧОҢ КАДАМГА БАРДЫ! ТАШИЕВ БААРЫН ТАҢ КАЛТЫРДЫ

МЫНА САГА! ТАШИЕВ ЧОҢ КАДАМГА БАРДЫ! ТАШИЕВ БААРЫН ТАҢ КАЛТЫРДЫ

ЧУКУЛ КАТУУ ЧАТАК БАШТАЛГАНЫ КАЛДЫ! КЫРГЫЗСТАНДЫН АКЧАСЫН КОРДОП

ЧУКУЛ КАТУУ ЧАТАК БАШТАЛГАНЫ КАЛДЫ! КЫРГЫЗСТАНДЫН АКЧАСЫН КОРДОП

Путинди Бишкекке олигархтар коштоп келатат | Жаңылыктар | 25.11.2025

Путинди Бишкекке олигархтар коштоп келатат | Жаңылыктар | 25.11.2025

Путин кыргызча сүйлөп.. Өзгөчө официалдуу тосуп алуу аземи өттү

Путин кыргызча сүйлөп.. Өзгөчө официалдуу тосуп алуу аземи өттү

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]