“Power Station Variable Resistor Loose Repair | ගෙදරම Fix කරමු” | Wisdom of Electronics
Автор: Wisdom Of Electronics
Загружено: 2025-09-27
Просмотров: 15
මෙම වීඩියෝයේදී Power Station Variable Resistor එක loose වුනාම ඒක ගෙදරම Repair කරන හැටි ගැන පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා.
Variable Resistor එක හරියට වැඩ නොකිරීම Power Station එකේ performance එකට බලපාන ගැටලුවක්.
ඒ නිසා මේ video එක බලලා ඔයාටත් ගෙදරම මේක Fix කරගන්න පුළුවන්.
👉 මේ වගේ Electronics Repair / DIY Projects ගැන තව දැනගන්න subscribe කරන්න Wisdom of Electronics channel එකට!
📌 මේ වීඩියෝව specially :
Power Station Repair කරන අයට
Variable Resistor ගැටලු තිබෙන අයට
Electronics Repair ආසාවෙන් ඉගෙන ගන්න අයට වැදගත් වෙයි.
#PowerStationRepair #VariableResistor #ElectronicsRepair #DIYProjects #WisdomOfElectronics #SinhalaTech #ගෙදරමඅලුත්වැඩියා #විදුලිඅලුත්වැඩියා #ElectronicProjects #RepairSinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: