සින්ඩරෙල්ලා | Cinderella in Sinhala | New Sinhala Cartoon | New Sinhala Fairy Tales | සුරංගනා කතා
Автор: Infinitum Sinhala
Загружено: 2019-08-10
Просмотров: 1784037
සිහින සින්ඩරෙල්ලා Sihina Sindarella | සුරංගනා කතා | New Sinhala Fairy Tales and Sinhala Stories for Kids - Cinderella Story in Sinhala - Surangana Katha - Sinhala Cartoons - Sinhala Lama Kathandara
එකමත් එක කලෙක ලස්සන කරුණාවන්ත ගැනු ළමයෙක් හිටිය එයාගේ නම තමා සින්ඩරෙල්ලා.
සින්ඩරෙල්ලා පොඩි කා ලෙදිම එයාගේ අම්මා මියගියා ,එයා ජිවත් වුනේ එයාගේ තාත්තා සහ සහෝදරියන් දෙන්නත් එක්ක ,ඒ දෙන්න ඇයට වඩා ගොඩක් වැඩිමල් ,සින්ඩරෙල්ලා ගේ තාත්තා දෙවැනි පාරටත් විවාහයක් සිදුකරගත්තා ඇය තමා දැන් සින්ඩරෙල්ලා ගේ කුඩ අම්මා .
දැන් සින්ඩරෙල්ලා ගේ සහෝදරියෝ එයාට ආදරේ නැ ඒවගේම කරුණාවන්ත විදියට සලකන්නේ නැ .
ඇය වයසින් වැඩුනා සින්ඩරෙල්ලා ගේ සහෝදරියෝ ඇයව මෙහෙකාරියක් විදියට සැලකුවා ගොඩක් නරක විදියට තමා ඇයට සැලකුවේ .
Please Subscribe:
/ edewcatesinhala
#SinhalaFairyTales #CinderellaSinhala #SinhalaCartoon
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: