14 Days Mind Control Programme Day 01 and 02
Автор: Keshara Dissanayake
Загружено: 2021-04-23
Просмотров: 20982
☯️🔥අභියෝගයේ පලමුවැනි දින දෙක තුල ඔබ කල යුතු සියලුම දේ මෙම වීඩියෝව තුල අඩංගු වෙනවා...
☯️ ඔබට ඇති ක්‍රියාකාරකම් වන්නේ..
1.උදෑසන 5.30 6.00 අතර හෝ ඊට පෙර අවදවීම..
2.රාත්‍රී 10.30 11.00 අතර හෝ ඊට පෙර නිදාගැනීම...
3.දුරකථන රාත්‍රීයේ විසන්ධි කිරීම ..
4.ඡලය ලීටර් 3 ත් 4 ත් අතර ප්‍රමාණයක් පානය කිරීම..(ශරීරයේ බර සහ පරිසර සාධක මත ප්‍රමාණය වෙනස් විය හැක.)
5.උදෑසන හා රාත්‍රි ශ්වසන අභ්‍යාසය කිරීම
6.සිහින වාර්තා කිරීම
7.පසුදින කිරීමට වැඩ 3ක් හෝ 5 ක් සටහන් කිරීම.
8.tracking sheet එක ලකුණු කිරීම
☯️පෞද්ගලික උපදේශන සේවය,විවාහ උපදේශනය,පුද්ගල සංවර්ධන ක්‍රමෝපායන් හෝ ඔබගේ ආයතනයේ පුහුණු සැසි සහ දේශන සදහා විමසන්න-
0719801927
(පුද්ගල සංවර්ධන පුහුණුකරු සහ දේශක කේශර දිසානායක..)
☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
Join the Neuramind community - link- / 285380606143575
☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
You tube channel link- / kesharadissanayake
☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-Facebook Page -
My Facebook page- / kesharasden
☯️🔥Contact Me For Business Inquiries-
Email- kesaradissanayake@gmail.com
☯️🔥Facebook Account-
Find me on facebook- https://www.facebook.com/profile.php?...
☯️🔥Instergram-keshara__dissanayake_official
Instergram- keshara__dissanayake
☯️🔥Blog site-
https://kesharadissnayaka.blogspot.co...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: