Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ussangoda Kandu Mudunata (උස්‌සංගොඩ කඳු මුදුනට) | Chamara Weerasinghe | Remake | Cover Song

Автор: Felling Music Channel

Загружено: 2026-01-13

Просмотров: 631

Описание:

SONG - Ussangoda Kandu Mudunata
SINGER - Chamara Weerasinghe
Remake - Felling Music Channal

උස්‌සංගොඩ කඳු මුදුනට ගී පද

උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුනේ මගේ සිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

උස්‌සංගොඩ කඳු මුදුනට....

එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ
සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුලැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ඉහිලුවා හදවත

උස්‌සංගොඩ කඳු මුදුනට....
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

Ussangoda Kandu Mudunata Lyrics English

Ussangoda kandu mudunata sisila gena ena
Sandhyave sulagath mata nodeyi senasuma
Siththam kara sitha langa sundara pem sihina
Duk dennata napuru une numba mata kohoma

Niwaduwata venada wage awe gama rata
Mage punchi kumariyage muna dakinna
Hadaganna beri tharamata bindune mage sitha
Oya nevathila mata himi nomathi lokeka

Ussangoda kandu mudunata....

Eda thurulu vi mata dun madhu mal suwada
Sada sihi karayi vetake gaha yata hewana
Kada helena kandulali musuwela sayurata
Sadathanika pathuman ihiluwa hadawatha

Ussangoda kandu mudunata....
Duk dennata napuru une numba mata kohoma

Related Songs and Tags
Ussangoda Kandu Mudunata Lyrics
Ussangoda Kandu Mudunata Lyrics English
උස්‌සංගොඩ කඳු මුදුනට
උස්‌සංගොඩ කඳු මුදුනට ගීතයේ පද පෙළ
Lyrics With Transliteration
Chamara Weerasinghe Songs
Chamara Weerasinghe Lyrics
Weerasinghe Lyrics
#sinhalasongs
#chamaraweerasinghe
#chamaraweerasingha
#sinhalacoversong
#musiccover

Ussangoda Kandu Mudunata (උස්‌සංගොඩ කඳු මුදුනට) | Chamara Weerasinghe | Remake | Cover Song

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🎶 චාමර වීරසිංහගේ හොඳම ගීත 9ක් | Best of Chamara Weerasinghe |   🎶

තනියම අහන්න මනෝපාරකට  භාවනාවක් වගේ cover සින්දු එකතුවක් | Cover by LPR_MUSIX #manoparakata #covers

Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs

Bachi Susan Song Collection |බාචි සුසාන් ජනප්‍රියම ගීත එකතුව | New song collection | MMC Music 2025.

Kadulak Wete Nam | කඳුළක්‌ වැටේ නම්‌ (Cover Song)

Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Chamara weerasinghe 4th Album - චාමර වීරසිංහගේ 4වන ඇල්බමය

💛💛💛Best Song Collection Covered By @MetalRock123 #edmremix #sinhalasongs #sinhalasongs #fyp #love

Indian Remake Collection-02 | හින්දි රසයට හිත නිවන ගී පෙලක් එක දිගට | @CeylonChill

Neera Movie Song Collection  (Neera Movie එකේ සින්දු ටික එක පෙළට )

Hadawath Hatana Chamara Damith ( හදවත් හටන චාමර දමිත් එකට එක ) Sindu Lanka

රුවන් හෙට්ටිආරච්චිගේ මහතාගේ හොඳම ගීත එකතුව. Ruwan Hettiarachi's best songs collection.

Liyannata Pem Hasunak(ලියන්නට පෙම් හසුනක්) | Chamara Weerasinghe | Hitma Music Official Lyrics Video

Best Trending Sinhala EDM DJ Remix 2026 🎧 | එක දිගට අහන්න (EDM) | Rosh Studio Collection

Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe | Coke RED | @RooTunes

Neera Movie | Songs Collection || නීරා ඔක්කොම ටික එක පෙළට

Asanga Piyamantha Songs Collection❤️‍🔥 | Best Songs Collection At Jaana | MR GSS

අහන්න විඳින්න | Best Sinhala Teledrama Songs Collection | මතකයේ රැඳුනු ලස්සනම ටික

Cover Songs Sinhala | Unity Band Live Performances | Radeesh Vandebona | Gee Lanka | Unity Band

Sinhala Tribal Rock Collection 05 | Galana Galana • Kadira Suridune • Araliya Landata | RiRi Yaka

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com