Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sulaga Nuba Wage | Karaoke Version | Without Voice | සුළඟ නුඹ වගේ | Karunarathna Divulgane

Автор: tunes Lanka

Загружено: 2020-11-28

Просмотров: 527399

Описание:

Karaoke version of famous Sinhala song 'Sulaga Nuba Wage'

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

Original Artists:
Artist : Karunarathna Divulgane
Lyrics : Yamuna Malani Perera
Music : Gunadasa Kapuge

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලනී පෙරේරා
සංගීතය: ගුණදාස කපුගේ

#sulaganubawagekaraoke #sulaganubawagewithoutvoice #sulaganubawage #sinhalasongskaraoke #karunarathnadivulganekaraoke

Sulaga Nuba Wage | Karaoke Version | Without Voice | සුළඟ නුඹ වගේ | Karunarathna Divulgane

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sulaga Nuba Wage (KARAOKE) සුලග නුඹ වගේ | කරුණාරත්න දිවුල්ගනේ | Sinhala Karaoke | With Lyrics

Pem Kawak Liyu Numba | Karaoke | Without Voice | Karunarathna Divulgane | Gee LK

😘පා | සැරින් | සැරේ | මා | ලගින් | තියාලා |ඉගි | බිගි | පෑවා❤️@MUSICLAB-l9s

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Gahaka Mal Pipila Karaoke (without voice) ගහක මල් පිපිලා පිපෙන්නේ

Sagawanna Epa Hasaral ❤️ සඟවන්න එපා හසරැල් | Karaoke Without Voice | Karunarathna Divulgane

Mage Punchi Rosa Male ( මගේ පුංචි රෝස මලේ ) - Karaoke Version

Desa nilupul thema karaoke with out voice | Gunadasa kapuge

Wala Theerayen Eha Karaoke (without voice) - වලා තීරයෙන් එහා

Oba Dannawanam Karoke | Era Music Ent | Artist : Karunarathna Diulgane

Adaraya Sundara Waradaki | Karaoke Version| Without Voice |ආදරය සුන්දර වරදකි| Karunarathna Diwulgane

Sulanga Nuba Wagei Karaoke with Lyrics (Without Voice)

Oba Ma Hamuwuna ( ඔබ මා හමුවුන ) - Karaoke Version

Sumudu walawaka karaoke/Chandana liyanarachchi karaoke/Sinhala karaoke

Oya Susum Pawan Wadi - Karaoke - Acoustic - Chamara Weerasinghe

Ma Langatama Thawa Lan Wela Karaoke (without voice ) මා ළඟටම තව ළංවෙලා

Rosa Thol Simbimi Karaoke with Lyrics (Without Voice)

Kandu Para Atha Aine Karaoke (without voice) - කඳූ පාර ඈත අයිනේ

Athithaya Sihinayak Karaoke | Karunarathna Divulgane | අතිතය සිහිනයක් පමණයි..

Sandakada Pahanaka Karaoke (Without Voice)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com