Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර රහසේම නිවනට යන භික්ෂූන් වැඩසිටින පින්වත් පුදබිම Nauyana 🙏🙏

Автор: Travel With Kandy Helaya

Загружено: 2024-02-15

Просмотров: 4303

Описание:

නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර
නව වෙන ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ සුවිශේෂී තැනක් මෙම අරන්‍ය සේනාසනයේ බොහෝ ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන්ට නැවතී භාවනා කරන්න පුළුවන් ස්ථානයක්, ඉතින් මෙම ස්ථානයට මානසික සුවයක් විඳින්න ඔයාලටත් යන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන්න වෙනම වැඩසටහන් මෙහි නැහැ සේනාසනයේ තියෙන කාලසටහනේ විදිහට භාවනා කරන්නයි තියෙන්නේ, මෙම ස්ථානයේ දානෙ ගන්න වතකරන්න බුදුන් වඳින ඒවා තමයි හැමදාම කරන්න ඕනේ භාවනාවට බොහොම නිදහස් කවුරුත් හොයන්නේ නෑ භාවනා කරාද නැද්ද කියල තමන්ගේ අතේ තමයි තියෙන්නේ මෙතනට ඇවිල්ලා උපරිම ප්‍රයෝජන ගන්න එක
භාවනාවට ආස කෙනෙක්ට මෙම ස්ථානය හරිම නිදහස් නිස්කලංකව භාවනා කරන්න පුළුවන් මෙම ස්ථානයේ තමන්ට කැමති දවස් ගානක් ඉන්න පුළුවන් හැබැයි මෙම ස්ථානයට දුරකථන පර්ස් ආදි බඩු භාර දීලා තමයි කුටියට යන්න තියෙන්නේ මෙම ස්ථානයේ චෛත්‍ය ගාවට ගිහින් භාවනා කරන්නත් පුළුවන්, භාවනා කරන්න යනවා නම් සේනාසනයට යද්දි ගෙනියන්න ඕනේ පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා ඒ ටික අහගන්න පුළුවන් සේනාසනයේ දුරකථන අංකයට කතා කරලා.
නා උයන ආරණ්‍ය සේනාසනය
දු ක 037 4947378.

නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර රහසේම නිවනට යන භික්ෂූන් වැඩසිටින පින්වත් පුදබිම Nauyana 🙏🙏

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

භාවනා යෝගී හාමුදුරුවන් වගන්සේලා වැඩ සිටින නා උයන| Na Uyana Forest Sanctuary #budhdha #nauyana #viral

නා උයන ආරණ්‍ය සේනාසනය / na uyana aranya seenasanaya ( kvp studio 0775112904 )

Путин резко меняет тактику / Впервые применено секретное оружие

ස්විස්ටර්ලන්තයේදී අගමැතිනියට හමුවුනු ලාංකික ව්‍යාපාරිකයින් කියූ දේ...

ඉටි කෞතුකාගාරය | Wax Museum | Kandy | Infinity Diaries

අඩු වයසින් නොමැරී සිටීමේ රහස | ගස් එක්ක කතා කරන රහස | ශ්‍රී පාද වනවාසී පුජ්‍ය ලේල්වල සද්ධාජීව හිමි

Вам за 50? Хватит просто ходить! Это спасает вены и убирает отеки

wana arana laggala  ලග්ගල වන මැද තනිව වැඩ සිටින ඉස්කෝලේ හාමුදුරුවෝ සොයා ගිය ගමන

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

නා උයන ආරණ්‍ය සේනාසන භූමිය. Na Uyana Monastery: Not to view but to see through your mind!

නීතිපති ගැටුම උඩුදුවයි.. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔනෑද එපාද?.. නන්දනව විකුණන් කෑම

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

⚡️ПОНЕСЛАСЬ! ОГОНЬ ИЗ МОЛДОВЫ! ЭТОТ УДАР ПЕРЕВЕРНУЛ ВСЕ! ПУТИН ПОЛУЧИЛ ПО ЗАСЛУГАМ! ПОДРОБНОСТИ!

බෝධිනා සෘෂිවරයා සෘද්ධියෙන් වැඩි  බෝධිනාගල ආරණ්‍යය සේනාසනය | Bodhinagala Aranya Senasanaya

НАТАЛЬЯ БЕХТЕРЕВА: Главный секрет ЗДОРОВЫХ НОГ, о котором молчат врачи?!

දෙන්නාගේම හොරසිල් මාට්ටු මලකෙලියක් වෙන්න යන්නේ

Корабли в пустыне: Что нашли на дне Аральского моря?

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන්ගේ භාවනා අත්දැකීම් ︱ මෛත්‍රී භාවනාව - Ariyadhmma Thero's Practises

නා උයන ආරණ්‍ය සේනාසනය|Na Uyana Aanya Senasanaya

Это Открытие в Антарктиде Потрясло Весь Мир

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com