ලෝක ධනවතුන්ගේ පළතුර වගා කරන ලංකාවේ ලොකුම වගා භූමිය | ආයෙත් ඩොලර් වලට සුද්දටම | Pepino cultivation
Автор: Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Загружено: 2025-04-30
Просмотров: 116203
සුද්දගෙන් ගෙනත් සුද්දට ඩොලර් වලට විකුණනවා තාම මේ භූමිය හදන ගමන් තියෙන්නේ ඉස්සරහට ඇවිත් ඔයාලට කඩාගෙන කන්නත් පුළුවන්
venture greens (pvt)ltd - Ambewela , nuwaraeliya.
සියලුම විමසීම් - 011 744 5011
එරාන් - 071 65 32430 ( seniar manager administration )
ශීත කලාපයේ හැදෙන ශාකයකි නුවරඑළියෙත් ප්‍රදේශ කීපයක පමණක් හැදෙන බවට හොයාගෙන ඇත
අක්මා රෝග , පිළිකා , දියවැඩියා රෝග පාලනය කොලොස්ට්‍රෝල් වගේම රුධිර පීඩනය අඩු කිරීමට හැකියාවක් ඇති පළතුරකි. විටමින් A,C,K ,D හා ප්‍රෝටීන් යකඩ කොපර් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා අස්ථි ශක්තිමත් කිරීමටත්
රුධිර පීඩනය අවම කිරීමටත් උපකාරී වේ
පැපිනෝ ආහාරයට ගැනීමෙන් ආමාශයේ විෂබීජ නාශනයට ඉවහල් වේ
( ආචාර්ය පෝල් හයිඩර් - ශාක විශේෂඥ )
සාමාන්‍ය නම් - පෙපිනෝ / පැපිනෝ / ඩල්ස් / පර්ල් මෙලන්
ආශ්‍රිත ප්‍රභේද - ටසිතාලෝ ලුලිටා නාරංජිල්ලා / වොන්ර්ඩීර්ග උද්‍යාන හර්ක්ලිබරි
උද්භිද තොරතුරු - රාජධානිය - ශාක
කුලය - සොලනම්
පවුල - සොලනේසියේ
පැපිනෝ පැළෑටිය -
කොළොම්බියාව, පේරු හා චිලී යන උෂ්ණාධික රටවල වැවෙන අතර 1889 දී පමණ මෙම පළතුර නවසීලන්තය බටහිර ඔස්ට්‍රේලියාව වැනි රටවල වානිජයම වශයෙන් වගා කරනු ලබයි.
ශාකයේ උස අඩි 3ක් පමණ වේ මෙහි හට ගන්නා මල් කුඩා නිල් හෝ දම් පැහැයක් ගනී
ඵළ හට ගැනීම ස්ව පරාගනයෙන් මෙන්ම පරපරාගනයෙන් සිදු වේ
( උපුටා ගැනීමකි )
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#pepino melon #cultivation, garden, how to grow, grow, thilak kandegama new video,thilak kandegama farm,thilak kandegama,පැපිනෝ වගාව,pepino melon,pepino cultivation,pepino cultivo en maceta,organic gardening,gewathu wagawa,කාබනික ගෙවතු වගාව,අතු සිටවීම,බීජයක් පැලවෙන ආකාරය,බීජ තවන්කිරිම,gowi sadha,gowi sada,නයි මිරිස්,nayi miris,papino wagawa,helthy,healthy food recipes,healthy recipes,nuwara eliya sri lanka,hawa eliya,aruna hettiarachchi,gewathu wagawa sinhala,lakshitha vlogs,lakshitha new
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: