ඔලිම්පියාඩ් ගැටළු අංක 01 ( IQ ) ත්‍රිකෝණයක පාද
Автор: TP MATHS
Загружено: 2021-10-24
Просмотров: 34953
ආදරණීය දුවේ , පුතේ ,
ඔලිම්පියාඩ් යනු ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව අතරට තවමත් ආගන්තුක ගණිත අත්දැකීමකි.
ශීෂ්‍ය ශිෂ්‍යාවන් අතරට ගණිත ඔලිම්පියාඩ් ගෙනයාමේ අරමුණ මුල්කරගනිමින්
TP MATHS නාළිකාව තුළින් ඔබ වෙත සතිපතා ඔලිමිපියාඩ් ගැටළුවක් ගෙන ඒමට අදහස්කරයි.
ආදරණීය ශ්‍රීලාංකික දුවා දරුවන් තාර්කික මිනිසුන් ලෙස හෙට ලොකය ජයගනු ඇතැයි යන පැතුමද සහිතව ගෙන එන මෙම පාඩම් මාලාව තුළින් ඔබ ප්‍රයෝජනයක් ගනු ලැබීම මගේ පැතුමයි.
ඔබේ ගණිත ගුරුතුමා ,
තරංග පැටිඅරඹගේ
WhatsApp - 071 2713133
Tp - 071 2713133
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: