Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Vinde Numbai (වින්දේ නුඹයි) Shashika Nisansala | Sirasa FM Live Show With Flashback

Автор: Sirasa FM

Загружено: 2019-08-08

Просмотров: 74600

Описание:

වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්.....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා....

පිස දමන්නට ඕනේ නෑ
වේලෙනා කදුළු
සිදි නොයාවී වේදනා මේ හිතේ පිරැණූ
රිදි රිදි විදවපු වේදනා නිම නෑ
ආයෙ මගේ ලෝකයේ
නුඹ කියා කෙනෙක් තව නෑ.....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා....

දෑස් පියාගෙන මා නුඹේ
තුරැලේ සිටි අයුරෑ
කාත් කවුරැවත් අත ලග නෑ
නිසැක නෙතේ කදුළු
රිදි රිදි විදවපු වේදනා නිම නෑ
ආයෙ මගේ ලෝකයේ
නුඹ කියා කෙනෙක් තව නෑ.....

වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්.....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා....

Vinde Numbai (වින්දේ නුඹයි) Shashika Nisansala | Sirasa FM Live Show With Flashback

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Джем – Vinde Numbai (වින්දේ නුඹයි) Shashika Nisansala | Sirasa FM Live Show With Flashback

𝐒𝐚𝐬𝐡𝐢𝐤𝐚 𝐍𝐢𝐬𝐚𝐧𝐬𝐚𝐥𝐚 (සශිකා නිසංසලා) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

Shashika nisansala Best collection  ශෂිකා නිසංසලා හොදම ගීත  : Songs Hub LK

Джем – Oba Ma Hamuwunada

Джем – Oba Ma Hamuwunada

FLASHBACK WITH VIRAJ PERERA - විරාජ් පෙරේ⁣රා ෆ්ලෑෂ්බෑක් සමඟ

Vinde Nubai | වින්දේ නුඹයි | Sashika Nisansala | Official Music Video

නාමල් උඩුගම හොදම ගීත එකතුව | නිදහසේ අහන්න | Namal udugama best song collection

Flashback Best Artist Backing Collection (Vol.12) | ෆ්ලෑෂ්බැක් ආටිස්ලට දීපු සුපිරිම බැකින් ටිකක්

Kanchana Anuradhi (කාංචනා අනුරාධි) with Flashback - NEO Fun Night - Battaramulla

Namal Udugama (නාමල් උඩුගම) with Flashback - NEO Fun Night - Battaramulla

Sashika Nisansala - Hiru Mega Blast With Flash Back Live In Galle Karandeniya 2025 04 05

𝐃𝐢𝐥𝐤𝐢 𝐔𝐫𝐞𝐬𝐡𝐚 (දිල්කි උරේෂා) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

Janaka Wickramasinghe | Bandaragama Reverb | මෙවුවනේ යකූ බැකින් | Walpola Live Show 2025/08/02

Surani De Mel | සුරේනි ද මෙල්  | Sahara Flash සංගීතයට  | පිළියන්දල දී | NvT

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

අසංක පියමන්තගේ්  ගිත පෙලක්  SF රහට  | Asanka Priyamantha  | Sahara Flash | Sampath Live Videos

Flashback Top backing in live in concert 4 | අලුත් පරම්පරාවේ ගායන ශිල්පීන් රැසක් සමඟ හොදම ගීත එකතුව

Ramen Festa With Flashback ප්‍රසංගයේ හොඳම සිංදු  ටිකක් එක දිගට |  Best Song Collection Ramen Festa

සශිකා නිසන්සලා | 2M views | with Sahara Flash 2020 | Ranala | High Quality Sounds

FLASHBACK | Gandara - 2017 (ෆ්ලෑෂ්බෑක් | ගන්දර | සම්පුර්ණ ප්‍රසංගය)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]