Grade 10 - Graphs (Part 1) | 10 ශ්‍රේණිය - ප්‍රස්තාර (1 කොටස)
Автор: Ape Ganan Panthiya
Загружено: 2020-05-16
Просмотров: 17984
Grade 10 - Graphs (Part 1) | Graph of a function of the form 𝑦 = 𝑚𝑥 + 𝑐 | 10 ශ්‍රේණිය - ප්‍රස්තාර (1 කොටස) | 𝑦 = 𝑚𝑥 + 𝑐 ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය
පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ප්‍රස්තාර පාඩමේ 𝑦 = 𝑚𝑥 + 𝑐 ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය සම්බන්ධ කොටස මෙහිදී සාකච්ඡා කොට ඇත.
'𝑦 = 𝑚𝑥 + 𝑐' ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරයක 𝑚 මගින් අනුක්‍රමණය දක්වන බවත් 𝑐 මගින්
අන්තඃඛණ්ඩය දක්වන බවත් හැඳින්වීම
දී ඇති සරල රේඛීය ප්‍රස්තාරයක් '𝑦 = 𝑚𝑥 + 𝑐' ආකාරයේ ශ්‍රිතයක් ලෙස දැක්වීම
දී ඇති සරල රේඛීය ප්‍රස්තාරයක අනුක්‍රමණය සහ අන්තඃඛණ්ඩය සෙවීම
'𝑦 = 𝑚𝑥' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීමට අවශ්‍ය අගය වගුවක් සකස් කිරීම
පටිපාටිගත යුගල හැඳින්වීම
'𝑦 = 𝑚𝑥' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීම
ඇඳ ඇති රේඛීය ප්‍රස්තාරයක අනුක්‍රමණය සොයා ගන්නා ආකාරය හැඳින්වීම
දී ඇති ලක්ෂ්‍ය දෙකක් හරහා යන සරල රේඛාවක අනුක්‍රමණය සෙවීම
දී ඇති ලක්ෂ්‍ය දෙකක් හරහා යන සරල රේඛාවක සමීකරණය සෙවීම
සරල රේඛීය ප්‍රස්තාරයක අන්තඃඛණ්ඩය හා එම ප්‍රස්තාරය මත පිහිටි ලක්ෂ්‍යක ඛණ්ඩාංක
දුන් විට සරල රේඛාවේ සමීකරණය සෙවීම
වචන මාලාව (Glossary)
--------------------------------------
ඛණ්ඩාංක තලය - Coordinate plane
සමීකරණය - Equation
ශ්‍රිත - Functions
රාශී - Quantities
ඒකජ ශ්‍රිතය - Linear Function
ස්වායත්ත විචල්‍යය - Independent variable
අගය වගුව - Table of values
පටිපාටිගත යුගල - Ordered pairs
අනුක්‍රමණය - Gradient
සම්බන්ධය - Relationship
අන්තඃඛණ්ඩය - Intercept
සරල රේඛීය ප්‍රස්තාරය - Graph of the straight line
𝑦 ඛණ්ඩාංක අතර වෙනස - The difference between 𝑦 coordinates
𝑥 ඛණ්ඩාංක අතර වෙනස - The difference between 𝑥 coordinates
ලක්ෂ්‍ය දෙකක් හරහා යන සරල රේඛාව - The straight line passes through two points
සංගුණකය - Coefficient
සිරස් - Vertical
තිරස් - Horizontal
රේඛා දෙක ඡේදනය වන ලක්ෂ්‍යය - The point of intersection of two lines
Grade 9 - Graphs | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර
• Grade 9 - Graphs | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර
Grade 9 - Graphs (Q & A) | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර (ප්‍රශ්ණ හා පිළිතුරු)
• Grade 9 - Graphs (Q & A) || 9 ශ්‍රේණිය - ප...
#olmaths #grade10 #apegananpanthiya
Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website
Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: