අතින් Brake ගහන්න පුලුවන් අලුත් Vezel eHev එක... 😱
Автор: TechDrive by Sanjaya
Загружено: 2025-09-29
Просмотров: 28311
අලුතින් එන Honda eHev වාහන වල D gear එකේ Paddle shifters පාවිච්චි කරල Regenerative braking හරහා වාහනෙ control කරන විදිය මේ video එකේ පැහදිලි කරනව.
සැ.යු: Paddle shiftera හරහා වාහනේ යම් කිසි දුරකට පාලනය කර ගත හැක. නමුත් මෙය පාද තිරිංග වලට (Main Foot brake) වලට ආදේශකයක් නොවේ වාහනේ Main brake එකට අමතරව වාහනේ control කරන්න පුලුවන් option එකක් පමණී. සම්පූර්ණ video එකම නැරඹීමෙන් ඔබට මේ පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගත හැක. ස්තූතී... 😊 තව මේ වගේ videos බලන්න Subcribe කරල තියා ගන්න. 🤝🤝
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: