Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

General Spoken Hindi Intake 09 Open Seminar I 05.07.2025

Автор: Hinglish Hub

Загружено: 2025-07-05

Просмотров: 483

Описание:

🔵 2025 ජූලි මස 05වන සෙනසුරාදා දින ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:00ට ආරම්භ කල 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐇𝐢𝐧𝐝𝐢 𝐈𝐧𝐭𝐚𝐤𝐞-𝟎𝟗 දින 12ක හිංදි කථන පාඨමාලාවට අදාල නවක සිසුන් බදවා ගැනීම සඳහා නොමිලේ පැවැත්වූ ආරම්භක සම්මන්ත්‍රණයේ පූර්ණ රෙකෝඩින් පටයයි මේ. 👇👇👇
   • General Spoken Hindi Intake 09 Open Semina...  

🔵 මෙම 09වන කන්ඩායමට අදාල පළමුවන පංතිය බදාදා දින එනම් 09/07/2025 ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:00ට ආරම්භ වේ. ඉතාමත් සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනු ලබන අතර ඔබත් 09වන කන්ඩායමට ඇතුලත් වීමට අදහස් කරන්නේ නම්, ඉහත පූර්ණ වීඩියෝ පටය නරඹා අප වෙත දැනුම් දෙන්න. පාඨමාලාව ආරම්භ වූ පසුව අතර මැදින් සිසුන් ඇතුලත් කරනු නොලැබේ. සියලූ පංතිවල රෙකෝඩින්ස් ලබා දේ.

-----------------------------------------
🟣 පාඨමාලාව ආරම්භ වන,
• දිනය - 𝟐𝟎𝟐𝟓 ජූලි 09 බදාදා
• වෙලාව - රාත්‍රී 𝟖:𝟎𝟎 සිට 𝟏𝟎:𝟎𝟎 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන් )
🟣 ආරම්භක දිනයේ සිට සෑම සඳුදා සහ බදාදා දිනකම රාත්‍රී 𝟖:𝟎𝟎 සිට 𝟏𝟎:𝟎𝟎 දක්වා, දින 𝟏𝟐ක් පුරාවට 𝐙𝐨𝐨𝐦 මඟින් පාඨමාලාව පැවැත්වේ.
-----------------------------------------
🔵 50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සහිතව රු. 6000/=කට ඔබට මෙම සම්පූර්ණ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත. (එක්වර ගෙවීමකි)
🔵 සෑම පංතියකම Recordings ලබා දේ.
🔵 සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම,
දිල්ලි විශ්වවිද්‍යාලයේ හිංදී භාෂා විශේෂවේදී උපාධිධාරිනියක මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රියතම ජාතික පාසලක රජයේ හිංදී භාෂා ගුරුතුමිය වන,

𝐒𝐚𝐬𝐡𝐢𝐧𝐢 𝐂𝐡𝐚𝐧𝐝𝐫𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚
𝐁.𝐀.(𝐇𝐨𝐧𝐬)𝐇𝐢𝐧𝐝𝐢, 𝐃𝐞𝐥𝐡𝐢 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲,
𝐌.𝐀. 𝐋𝐢𝐧𝐠𝐮𝐢𝐬𝐭𝐢𝐜𝐬, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚
𝐃𝐢𝐩. 𝐢𝐧 𝐇𝐢𝐧𝐝𝐢 (𝐀𝐠𝐫𝐚),
𝐃𝐢𝐩. 𝐢𝐧 𝐈𝐓 & 𝐌𝐠𝐭. 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨,
𝐃𝐢𝐩 𝐢𝐧 𝐓𝐚𝐦𝐢𝐥, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚
𝐃𝐢𝐩. 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨
𝐂𝐞𝐫𝐭. 𝐢𝐧 𝐔𝐫𝐝𝐮, 𝐃𝐞𝐥𝐡𝐢

එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

🟢 General Spoken Hindi පාඨමාලාවට සම්බන්ධ වීමට හා වැඩි විස්තර සඳහා 074 034 8548 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න .

🟢 වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව නරඹන්න 👇👇👇
   • How to Speak in Hindi in 12 Days II Spoken...  

🟢 වැඩිදුර විස්තර සඳහා අපගේ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐠𝐫𝐨𝐮𝐩 එකට එකතු වෙන්න. (අපගේ සියලුම Updates සහ නොමිලේ සම්මන්ත්‍රණ වල Links මෙහි පලකෙරෙනු ඇත.👇
https://chat.whatsapp.com/JK1ZwFTBXJm...

General Spoken Hindi Intake 09 Open Seminar I 05.07.2025

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

General Spoken Hindi - Intake 10 II Open Seminar II 24/08/2025

General Spoken Hindi - Intake 10 II Open Seminar II 24/08/2025

General Spoken Hindi - Intake 12 - Open Seminar II 20/11/2025

General Spoken Hindi - Intake 12 - Open Seminar II 20/11/2025

Open Seminar

Open Seminar

Беларусь атакована / Вторжение в воздушное пространство

Беларусь атакована / Вторжение в воздушное пространство

Самые необычные браки на планете Земля: почему мы должны о них знать? / Александра Архипова

Самые необычные браки на планете Земля: почему мы должны о них знать? / Александра Архипова

මාස 3න් ඔබේ සෞඛ්‍ය හිතාගන්න බැරි ලෙවල් එකකට ගෙනියන්නෙ කොහොමද? | Health & Fitness | Simplebooks

මාස 3න් ඔබේ සෞඛ්‍ය හිතාගන්න බැරි ලෙවල් එකකට ගෙනියන්නෙ කොහොමද? | Health & Fitness | Simplebooks

රුපියලක්වත් යන්නේනැතුව ඉංග්‍රීසි නොම්ලේ ඉගෙනගන්න🫶🏻|How to learn English✨🫶🏻♥️

රුපියලක්වත් යන්නේනැතුව ඉංග්‍රීසි නොම්ලේ ඉගෙනගන්න🫶🏻|How to learn English✨🫶🏻♥️

දින හතරක් තිස්සේ වැවේ පාවෙමින් තිබූ ගැහැණු මළසිරුර 😱🔥| පුනේ හයිවේ  2025 Explained Ruu Cinema New

දින හතරක් තිස්සේ වැවේ පාවෙමින් තිබූ ගැහැණු මළසිරුර 😱🔥| පුනේ හයිවේ 2025 Explained Ruu Cinema New

Spoken Hindi Course for Beginners I Open Seminar I Hinglish Hub

Spoken Hindi Course for Beginners I Open Seminar I Hinglish Hub

Как выучить 300 слов в день за 8 минут? Как учат слова разведчики и как советуют нейроученые!#mit

Как выучить 300 слов в день за 8 минут? Как учат слова разведчики и как советуют нейроученые!#mit

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

How to Read and Write in Hindi II Certificate in Elementary Hindi II Open Seminar II 26/09/2025

How to Read and Write in Hindi II Certificate in Elementary Hindi II Open Seminar II 26/09/2025

"ගෙදරට කෝල් කරා" කොල්ලෙක්ට දුන්න දඩුවම | Dinesh Muthugala | Episode 226

THE MOST BEAUTIFUL FUSION!! Flamenco, Accordion & Violin in Music That Touches the Soul

THE MOST BEAUTIFUL FUSION!! Flamenco, Accordion & Violin in Music That Touches the Soul

විභාගයට නැතුවම බැ​රි N5 ව්‍යාකරණ සරලව සිංහලෙ​න්

විභාගයට නැතුවම බැ​රි N5 ව්‍යාකරණ සරලව සිංහලෙ​න්

How to Use PAKADO in Daily Use Sentences II Spoken Hindi through Sinhala II Hinglish Hub

How to Use PAKADO in Daily Use Sentences II Spoken Hindi through Sinhala II Hinglish Hub

වැටුණු, නැවතුනු බිස්නස් එකෙන්ම මාසෙට ලක්ෂ 3ක ආදායමක්... | ණය ගෙවන කැක්කුම නැති දේ ඇති කරපු රහස

වැටුණු, නැවතුනු බිස්නස් එකෙන්ම මාසෙට ලක්ෂ 3ක ආදායමක්... | ණය ගෙවන කැක්කුම නැති දේ ඇති කරපු රහස

මැරුණට පස්සෙත් ශල්‍යකර්ම | Tissa Jananayake with Life (EP180)

මැරුණට පස්සෙත් ශල්‍යකර්ම | Tissa Jananayake with Life (EP180)

General Spoken Hindi - Intake 11 II Open Seminar II 03/10/2025

General Spoken Hindi - Intake 11 II Open Seminar II 03/10/2025

Осенняя музыка для релаксации 🍁 Снимает стресс, тревогу и успокаивает нервы

Осенняя музыка для релаксации 🍁 Снимает стресс, тревогу и успокаивает нервы

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]