යශෝදරාවත. පතිවත. පතිභක්තිය.(Part II)
Автор: Ehipassiko-Dhamma In English
Загружено: 2025-12-15
Просмотров: 13
Dhamma Sermon by Ven. Ankumbure Amithadeepa Himi.
යශෝදරාවත. පතිවත. පතිභක්තිය.(Part II of the series)
යා අභිරූපා දස්සනීයා
භික්ඛුනීසංඝ සෝභනී
සා ආසවා පරික්ඛීණා
වීතරාගා මහිද්ධිකා
තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
වන්දාමි රාහුලමාතා යසෝධරා ' ති.
ඉතා මනහර රූ ඇති
දැකුම්කලු වූ පෙනුමැති
යම් තෙරණියක්
භික්ෂුණී සඝරුවන හොබනේද
කෙලෙසුන් නසා ඕ
වීතරාගී මහා සෘද්ධිය ඇත්තී
මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ
රාහුල මාතා යසෝදරා
සාදරයෙන් වඳිමි මම ...
Sadhu!!! Sadhu!!! Sadhu!!!
#රාහුලමාතායසෝදරා #yashodarakavi #yashodaratherani #dhammasermon #dhamma #buddhism
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: