පුදුම දඟමල්ලක්නේ | රංචුව මගහැරුණු අලි පැංචා බලන්න සුද්දොත් ඇවිත්...| කොහොමද සෙනඟ දැක්කම සෙල්ලම
Автор: News Center
Загружено: 2025-10-14
Просмотров: 36590
#lka #elephant #kakirawa #wildlife #wildelephant #srilanka
පුංචියි කියලා නැහැ...පුදුම දඟමල්ලක්නේ | රංචුව මගහැරුණු අලි පැංචා බලන්න සුද්දොත් ඇවිත්...| කොහොමද සෙනඟ දැක්කම සෙල්ලම | කැකිරාවේ අලි පැංචා වනජීවී භාරයට
*******
අද අලුයම 6ට පමණ යාපනයේ මහනුවර A9 මර්ගයේ කැකිරාව "මස්තාන් බෝක්කුව" ප්‍රදේශයේ ප්‍රධාන අලිමංකඩ ආසන්නයේදී අතරමංව සිටි වයස මාසයක් පමණ වන අලි පැටවකු ප්‍රදේශ වාසීන් සොයාගෙන තිබෙනවා.
පසුව අලි පැටවා විජිතපුර වනජීවි නිලධාරීන් හට භාර දී තිබෙනවා.
වයස මාසයක් පමණ වූ එම අලි පැටවා මගහැරුණු රංචුව වෙත යළි යොමු කිරීමට වනජීවී න නිලධාරීන් උත්සහ කළද එය අසාර්ථක වුණා.
පසුව ඔවුන් තීරණය කළේ එම අලි පැටවා නිකවැරටිය වනජීවි කාර්යාලය වෙත රැගෙන යාමටයි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: