අවුරුදු ගාණක් යනකම් එක ෆුල් ටයිමර් කෙනයි හිටියේ. ඔහු තමයි රෝහණ විජේවීර
Автор: Life with Hasitha
Загружено: 2022-06-24
Просмотров: 34525
උදේනි සමන් කුමාර, රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැරූ කාලයේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකි. එකල ජනතා විමුක්ති පෙරමුණ ගැනත් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. නායකයින් සමග ඇති සජීවී මතක රැසක් පිළිබදවත් ‘ලයිෆ් විත් හසිත’ යූ ටියුබ් නාලිකාව හරහා උදේනි පළමු වරට මෙසේ හෙළිකරයි. මේ, උදේනි සමග කළ සංවාදයේ දෙවැනි කොටසය.
#Rohana_Wijeweera#Udeni_Saman_Kumara#JVP
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: