කිංස්බරි අවුරුදු සංස්කෘතික උළෙල | London Kingsbury Awrudu |
Автор: Viewpoint with Roshan Yapa®
Загружено: 2025-04-27
Просмотров: 328
Title : පියලුයි ෂෙනාලුයි එක්ක දහස්ගණනක් නටපු කිංස්බරි අවුරුදු | Kingsbury Bakmaha Senakeliya | London ❤️
උතුරු ලන්ඩනයේ කිංග්ස්බරි හි පිහිටි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය (SSIBC) එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කේන්ද්‍රස්ථානයකි. මෙවරත් ලන්ඩන් කිංස්බරි බක්මහ සැණකෙළිය දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ සභාගිත්වයෙන් නිමාවට පත්වුණා.
දහස්ගණනක් රොද බැඳි ලන්ඩන් කිංස්බරි බක්මහ සැණකෙළිය ❤
සම්පුර්ණ වැඩසටහන 👇 ( Part 1)
• දහස්ගණනක් රොද බැඳි ලන්ඩන් කිංස්බරි බක්මහ ස...
පුරා පැය 3-4 තිස්සේ පවතී ලන්ඩන් කිංස්බරි අවුරුදු උළෙලේ සංස්කෘතික සංදර්ශනය හා සංගීත සැදෑව මේ වැඩසටහන තුලින් ඔබට බලන්න පුළුවන්. මෙවර 2025 ලන්ඩන් කිංස්බරි අවුරුදු උලෙළට ආවේ
Gypsies පියල් පෙරේරා එක්ක ෂෙනාල්.
Piyal Perera – percussion, vocals
Shenal Nissanka - vocals, rhythm guitar
Band - EXCEED Band UK
එන්න, බලන්න, විදින්න ලන්ඩන් කිංස්බරි බක්මහ සැණකෙළිය ❤️
ඉතින් වැඩසටහන බලලා ඔබේ අදහසුත් අපිට කියන්න.
තවත් බොහෝ අලුත් දේ බලන්න Viewpoint with Roshan Yapa® Channel එකත් subscribe කරන්න. 🙏❤️
The Sri Saddhatissa International Buddhist Centre (SSIBC) in Kingsbury, North London, is a focal point for the Sri Lankan community in the UK, especially during the Sinhala New Year (Aluth Avurudu).
You can watch the cultural show and musical performance of the London Kingsbury New Year Festival, which lasts for 3-4 hours, through this program. This time, Shenal came to the London Kingsbury New Year Festival 2025 with gypsies Piyal Perera. So watch the program and tell us your thoughts.
Special Thanks to -
Sri Saddhatissa International Buddhist Centre (SSIBC) in Kingsbury
Sisira Maddumage Photography for Thumbnail Photos
Dilan Dee Photography for intro video
Official YouTube channel of රොෂාන්යාපා®
True Sri Lankan 🇱🇰 | Journalist
------------------------------------------------
Follow me on Facebook
/ roshanyapaofficial
Follow me on X - roshan_yapa
------------------------------------------------
Email : [email protected]
Whatsapp Contact : 0044 7361 824350
------------------------------------------------
Keywords:#aluthmasindu #sinhalanewyear #aluthaurudu #sinhalaaluthawuruduuk #කිංස්බරිබක්මහසැණකෙළි #uksinhalamusic #londonkingsburynewyear #srilankaneventsinuk #uksrilankannewyear #srilankanvlogs #srilankantravelvlogs #srilankatravel #ukstudentvisa #ukcarevisa #carevisanews #ukstudentvisainterview #ukilr #roshasamanthayapa #srilankanstudents #sinhalatrendingsong #sinhalateledrama #viewpointwithroshanyapa #gypsies #gypsiesmusic
#piyalperera #gypsiessongs #gypsiesbaila #gypsiesbandsrilanka #sunilpererasongs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: