Grocery Shopping at Costco in the UK | කොස්කො ද ටෙස්කො ද අඩුම මිල | 2023 | Vlog #41
Автор: Sanjee With Randi (From London)
Загружено: 2023-05-13
Просмотров: 5763
Grocery Shopping at Costco in the UK | කොස්කො ද ටෙස්කො ද අඩුම මිල | 2023 | Vlog #41 @tesco @CostcoTV
ඔන්න හැමෝම ඉල්ලපු හින්දා අදත් අපි අරන් ආව SHOPPING VLOG එකක්..අද අරන් එන්න හිටියෙ TRAVEL VLOG එකක් උනත් ගොඩාක් අය තවත් shopping vlog එකක් ඉල්ලපුම නිසා අපි ගියා COSTCO එකේ රවුමක් දාන්න...ඒක නිසා travel vlog එක ලබන සතියෙ අරන් එන්නම්..මේ video එකෙන් අපි COSTCO එකේ මිල ගණනුයි TESCO එකේ මිල ගණනුයි compare කරනව..මේ වීඩියො එක බලලා ඔයාලට සල්ලි ඉතුරු කරගන්න නම් shopping කරන්න ඕන කොහෙන්ද කියල ඔයාලම තීරණය කරන්න.
In today's vlog, we deviate from our original plan of a travel vlog to fulfill popular demand for a shopping vlog. Instead, we will take you along to Costco for a grocery shopping trip. This video will focus on comparing two popular stores, Tesco and Costco, to help you determine which one offers better cost savings and overall value. Join us and make a decision based on our shopping experience. Stay tuned for next week's travel vlog!
➣Don't forget to subscribe to our channel
👇👇👇
/ sanjeewithrandi
______________________________________
Follow Us
👇👇👇
➣ FACEBOOK: / sanjeewithrandi
➣ INSTAGRAM: / sanjee_with_randi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: