Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පූජා Pooja 8

Автор: Madhawa Wijesekara

Загружено: 2017-04-28

Просмотров: 13291

Описание:

යොවුන් නවකතා රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින් රචනා කල පූජා නවකතාව ඇසුරින් එරංග සේනාරත්නයන් අතින් නිර්මාණය වූ මේ ටෙලිනාට්‍යය 2005 වසරේ දී ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය විය. පූජා නවකතාව නිසාම මේ ටෙලිනාට්‍යය ඉතාමත් ජනප්‍රිය වූ අතර ඕෂධී හේවාමද්දුම එවකට නැගී එන නිළියක් ලෙස ඉමහත් ජනාදරයට පත්වූවාය.

තරුණියන්ගේ සිත් වසඟ කරවන නවකතා රචකයෙක් වන නිර්මල දියදහර සේනානායක, සිය රෝගී වූ දරුවා ජීවත්කරවීමට මහත් පරිශ්‍රමයක් දරද්දී, ඔහුගේ නවකතාවකට වසඟ වූ පූජා නමැති පොහොසත් රුවැති තරුණියක් ඔහුට උමතුවෙන් මෙන් පෙම් කරයි. ඇය විසින් ඔහුට තම අනන්‍යතාව හෙලි නොකරමින් විවිධ තෑගි භෝග දෙන අතර, දෛවෝපගත ලෙස පූජාගේ පවුලට අයත් වෙළඳ දැන්වීම් ආයතනයක රැකියාවට යයි. එතැන් සිට ඔවුන් දෙදෙනාගේ ජීවිත විවිධ ගැටුම් මධ්‍යයේ ගලා යන අතර කතාව අවසානයේ දී නිර්මලගේ දරුවාගේ රෝගී තත්ත්වය සුවවන්නේ ද පූජා විසින් ලබාදුන් මුදල් වලින් සිදුකරන ලද සැත්කමක් මගිනි.

මෙය හුදු ප්‍රේම කතාවක් ම නොව, සමාජයට වැපිරිය යුතු මානුෂීය ගුණාංග පිළිබඳව ඉතාමත් සංවේදී ලෙසින් ප්‍රේක්ෂකයින් තුළට ගෙනයන සමාජ සත්කාරයක් බඳුය.

මෙහි රංගනය සඳහා සුරාජ් මාපා, ඕෂධී හේවාමද්දුම, රෙක්ස් කොඩිප්පිලි, ගයනි ගිසන්තිකා, ඥාණාංග ගුණවර්ධන, තරූෂි පෙරේරා, සරත් චන්ද්‍රසිරි, නුවන්ගි ලියනගේ, ලක්ෂ්මී දමයන්ති, දමිතා සළුවඩන, රංජිත් ගාමිණි පෙරේරා, ස්වර්ණා රත්නායක, ඈන් ෂෙහානි ඩැනියෙල්, ප්‍රවීණා විරාජිනි, රූපා ඉන්දුමතී, කුමාරි පෙරේරා, ඩොටි ජයසේකර, ප්‍රේමදාස විතානගේ ඇතුළු නළු නිළියන් රැසක් දායක වූ අතර බන්දුල විතානගේ සහ රෝහිත ඩයස් යන රංගන ශිල්පීන් ආරාධිත රංගනයෙන් දායක වූහ.

පූජා Pooja 8

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පූජා Pooja 9

පූජා Pooja 9

Lokanthaya - ලෝකාන්තය

Lokanthaya - ලෝකාන්තය

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | හිරය (The Marriage) | ඒකාංගික ටෙලි නාට්‍ය

Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | හිරය (The Marriage) | ඒකාංගික ටෙලි නාට්‍ය

MALANI FONSEKA -  HA FILMS SRI LANKA VIDEO 17 Malani Fonseka

MALANI FONSEKA - HA FILMS SRI LANKA VIDEO 17 Malani Fonseka

පූජා Pooja 13

පූජා Pooja 13

21 රැළිය දෙවනත් කළ සාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න කතාව ජනබලය කියයි - රැළියට ආ ඔක්කොම පැටිකිරිය මෙන්න

21 රැළිය දෙවනත් කළ සාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න කතාව ජනබලය කියයි - රැළියට ආ ඔක්කොම පැටිකිරිය මෙන්න

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

ITN News 2025-11-27 | 10.00 PM

ITN News 2025-11-27 | 10.00 PM

Salmal Landa | සල්මල් ලන්ද | Episode - 01 | Rupavahini Teledrama @Nugasewana

Salmal Landa | සල්මල් ලන්ද | Episode - 01 | Rupavahini Teledrama @Nugasewana

Мультфильм Волк и теленок

Мультфильм Волк и теленок

පූජා Pooja 10

පූජා Pooja 10

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

Sansara Sakmana (සංසාර සක්මන) | Part 01 | Sirasa TV

Sansara Sakmana (සංසාර සක්මන) | Part 01 | Sirasa TV

Ahasa Se Numba Ananthay Drama - Thuruliya Nisalay

Ahasa Se Numba Ananthay Drama - Thuruliya Nisalay

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 405 | 2025-11-27 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 405 | 2025-11-27 | Hiru TV

තට්ටු ගෙවල් - බන්කු ප්‍රෝඩක්ට්ස් | Thattu gewal - banku products | Tele drama

තට්ටු ගෙවල් - බන්කු ප්‍රෝඩක්ට්ස් | Thattu gewal - banku products | Tele drama

පූජා Pooja 16

පූජා Pooja 16

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

🔴LIVE :  Extreme Weather - දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයේ නවතම තොරතුරු.

🔴LIVE : Extreme Weather - දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයේ නවතම තොරතුරු.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]