අලුතින්ම හදපු හරිතාගාරයේ මෙහෙමයි බෙල්පෙපර් හදන්න ඕන | Smart Agri |
Автор: Smart Agri
Загружено: 2025-08-13
Просмотров: 2548
👉හරියටම හරිතාගාරයක් හදාගන්න සාර්ථකව හරිතාගාර වගාවක් කරන්න
Smart Agri අමතන්න 076 980 8008 WhatsApp
🫑 ඊශ්‍රාලයේ ලොව අංක 01 පොහොර සමාගමක් වන Haifa ගෙන එන
👉12-5-40+1Mgo
👉19-19-19+1Mgo
👉20-20-20+1Mgo
👉Haifa MKP 0-52-34 Monopotassium Phosphate
👉Haifa MAP 12-61-0 Monoammonium Phosphate
👉Haifa Cal 15-0-0 +26% Cao, Calcium Nitrate
👉Haifa Micro Fe 13% EDTA, Chelate [Iron]
👉Haifa Multi K 13-0-46 Potassium Nitrate
🏆පොහොර වර්ග ඔබගේ හරිතාගාර වගාවේ අස්වැන්න වැඩි කරගන්න අස්වැන්නේ ගුණාත්මකභාවය වැඩි කර ගන්න දිගු කාලයක් අස්වැන්න ගන්න අදම භාවිතා කර වෙනස වටහාගන්න.
පොහොර වල විශේෂත්වය,
👉හරිතාගාර වාගවට මෙන්ම එළිමහන් වගාවන් සඳහා පොෂණය ගන්න පුලුවන් විම.
👉100% ජල ද්‍රව්‍ය විම.
👉100% ශාක පොෂක වලින් සමන්විත විම.
👉ක්ලෝරයිඩ්, සොඩියම් සහ අනෙකුත් හානිකර මුල ද්‍රව්‍ය වලින් තොර විම.
👉මෙහි ඇති පොටැසියම් කැටයක නයිට්ට්‍රේට් ඇණ අයන සුසංයෝගය නිසා යොදන සියලුම පොහොර ඉතා ඉක්මනින් අවශෝෂණය කර ගනි.
👉ප්‍රජනක අවදියේදී අවශ්‍ය වන Fe,B,Cu,Mo,B යන ක්ෂුද්‍ර පෝෂක අඩංගු නිසා අස්වනු වල ප්‍රමාණය ගුණත්වය වැඩි කරයි.
👉ඇනවුම් කිරිමට මේ අංකයට 076 980 8008 වටස්ඇප් පණිවිඩයක් දෙන්න
Cash on Delivery තියනවා
• ගිය වියදම හොයලා ඉවරයි දැන් හොයන්නේ ලාභ | හ...
පළමු අස්වැන්නෙන් පසුව සිදු කරන කප්පාදුව
• පළමු අස්වැන්නෙන් පසුව සිදු කරන කප්පාදුව | ...
පළමු ගෙඩි මුරයෙන්ම ගිය වියදම හොයපු බෙල් පෙපර් වගාව
• පළමු ගෙඩි මුරයෙන්ම ගිය වියදම හොයපු බෙල් පෙ...
හොද මිලකට දෙන්න පුලුවන් බෙල් පෙපර්
• හොද මිලකට දෙන්න පුලුවන් බෙල් පෙපර් | Bell ...
තව දවස් 10යි 3500 ට දෙන්න බෙල්පෙපර් කඩන්න පුලුවන්
• තව දවස් 10යි 3500 ට දෙන්න බෙල්පෙපර් කඩන්න...
මල් ගෙඩි වලින් ගස් පුරවමු | දවස් 50 යි හරිතාගාර බෙල්පෙපර් වගාව
• මල් ගෙඩි වලින් ගස් පුරවමු | දවස් 50 යි හරි...
මේ බෙල්පෙපර් වගාවට දැන් දවස් 40යි | Bell Pepper Farming | Smart Agri
• මේ බෙල්පෙපර් වගාවට දැන් දවස් 40යි | Bell P...
හරිතාගාර බෙල් පෙපර් වගාවේ උපරිම වර්ධනය සඳහා ඉඟි |Greenhouse Bell Peppers Tips for Maximum Growth
• හරිතාගාර බෙල් පෙපර් වගාවේ උපරිම වර්ධනය සඳහ...
ෆෙල් නොවි බෙල්පෙපර් වගාවක් හරියටම කරමු | bell pepper farming in Sri Lanka
• ෆෙල් නොවි බෙල්පෙපර් වගාවක් හරියටම කරමු | b...
බෙල්පෙපර් වගාවේ පළමු කප්පාදුව හරිම වේලාවටම කරමු|Bell Pepper Farming #smartagri #bellpeppers #garden
• බෙල්පෙපර් වගාවේ පළමු කප්පාදුව හරිම වේලාවටම...
සළාද පිපිඤ්ඤා වගාව සම්බන්ධව දලා තියන තවත් විඩියෝ පහල ලින්ක් වලින් බලන්න
සාලාද පිපිඤ්ඤා වාගාව මුල ඉදලම හරියට වාගා කරන්න ඉගෙන ගන්න හා රෝපණ මාධ්‍ය මෙන්ම හරියටම තවානක් හදගන්න මේ විඩියෝ බලන්න👇👇👌
• දවස් 45 යි යන්නේ හරියට කලොත් ලක්ෂපතියෙක් ව...
• Awesome Green House Salad Cucumber Farming
මාසයක් වුන සළාද පිපිඤ්ඤා වගාව👇👇
• මාසයක් වුන සළාද පිපිඤ්ඤා වගාව | සුපිරියටම ...
පිපිඤ්ඤා වල වැල බාමුද👇👇
• පිපිඤ්ඤා වල වැල බාමුද | Polytunnel Cucumb...
වස් 20 යි යන්නේ මේ තැනට ගන්න | හරිතාගාර සලාද පිපිඤ්ඤා වගාව👇👇
• දවස් 20 යි යන්නේ මේ තැනට ගන්න | හරිතාගාර ස...
සළාද පිපිඤ්ඤා වගාවේ අධාරක නුල මෙහෙම දැම්මාම වැඩ වලට හරිම ලේසියි👇👇
• සළාද පිපිඤ්ඤා වගාවේ අධාරක නුල මෙහෙම දැම්මා...
අලුතින් පටන්ගමු | දින 07යි සලාද පිපිඤ්ඤා වගාවට👇👇
• අලුතින් පටන්ගමු | දින 07යි සලාද පිපිඤ්ඤා ව...
සළාද පිපිඤ්ඤා වගාවට දින 04යි👇👇
• සළාද පිපිඤ්ඤා වගාවට දින 04යි | Salad Cucum...
කිලෝ 32000යි මාස 06 ක් නඩත්තු කරා දැන්නම් ඉවරයි👇👇
• කිලෝ 32000යි මාස 06 ක් නඩත්තු කරා දැන්නම් ...
මාස හතරට කිලෝ 12000යි🎯 තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
• මාස හතරට කිලෝ 12000යි🎯 තවමත් අස්වැන්න ගන්න...
දැනට කිලෝ 8000යි |මිල රු.300යි|මාස 1.1/2 අස්වැන්න ගත්ත තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
• දැනට කිලෝ 8000යි |මිල රු.300යි|මාස 1.1/2 අ...
සළාද පිපිඤ්ඤා පුහුණුකරන ප්‍රධාන ක්‍රම දැනගමුද | වර්ධක අවධියේ පොහොර ලබා දෙන විදියත් තියනවා👇👇
• සළාද පිපිඤ්ඤා පුහුණුකරන ප්‍රධාන ක්‍රම දැනග...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: