Best Agency for Serbia 2024 : සර්බියා යන්න හොදම ඒජන්සි 2 ක්. 🤝😍💐🙏
Автор: Ramesh v'log
Загружено: 2024-07-02
Просмотров: 33557
Description in Sinhala :- 📢
ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවට යන්න බැරි වුනොත් ඊට පස්සෙ යන්න හොදම රට මොකක්ද කියල. ඒ ගැන මම විඩීයෝ එකක් කරල තියෙනවා. ඉතින් අද ගෙනාවේ සර්බියා යන්න හොද ඒජන්සි මොනවද කියල 🤝
සර්බියාව කියන්නේ හොද රටක්ද ජීවත් වෙන්න සහ ජොබ් එකක් කරන්න 👇👇👇👇👇👇👇👇
• සර්බියාව විදේශ රුකියාවන් සදහා හොද රටක්ද 🤔 ...
මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 👇👇👇👇👇👇👇👇👇
• රුමේනියානු හඩින් Embassy Visa interview එක...
රුමේනියා යන්න ණය දෙන ලංකාවේ බැංකු
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• රුමේනියා යන්න Loan ගන්න පුලුවන් ලංකාවේ බැං...
ඔයාට ලැබුන රුමේනියා work permit එක ඇත්ත එකක්ද බොරු එකක්ද ? 👇👇👇👇👇👇👇👇👇
• Romania Work Permit Real or Fake ? 🤔 : ඔයා...
ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
සුබ දවසක් සියලුම දෙනාට ❤️💐
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: