සරල සෙන් කතා 6 ක් එකදිගට | Zen Stories Sinhala | Sinhala Inspirational Stories | Positive Thinking
Автор: Sinhala Zen Stories
Загружено: 2025-11-24
Просмотров: 1091
සරල සෙන් කතා 6 ක් එකදිගට ඔබට සවන් දීමට අවස්ථාවක් අප සෙන් කතාමාලාවන් ගෙන එන Sinhala Zen Stories නාලිකාව නිර්මාණය කලේ... ඔබේ මනසේ ඇති මළකඩ හරිමින් මෙම රසවත් සෙන් කතාවන්ගේ ඇති ගැබුරු ධර්මයේ අර්ථය ඔබේ ජිවිතයේ සාර්ථකත්වයට යොදා ගන්නට උපකාරිත්වයක් ලෙසය. සෙන් දහම කියන්නේ ඇත්තටම මැජික් එකක්. මේ එක සෙන් කතාවක් ඇති ඔයාගේ මුළු ජිවිතයම පවා වෙනස් කරන්නට. ඒ අනුව මේ ඔබ වෙත ගෙන එන්නේ තවත් මේ ආකාරයක විදියෝවකි...
අප නාලිකාව පාසල් ළමුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමණක් නොව වැඩිහිටි තරුණ මහලු සියලු දෙනාම සවන් දෙන බව අප නාලිකාවේ පවතින දත්ත විශ්ලේෂණය ඔස්සේ අපට හඳුනාගන්නට හැකි වුනා... එනිසාම අප තීරණය කරා මෙම නාලිකාවේම නිර්මාණය කරන ලද කොටස් වශයෙන් පවතින වීඩියෝ එකතු කර ඔබට පහසු වෙන පරිදි එක පෙලට සවන් දීමට අවස්ථාවක් නිර්මාණය කරන්න. ඒ අනුව අපේක්ෂා කරනවා ඔබේ දරුවන්ට පවා ඉතාමත්ම පහසුවෙන් මෙම සෙන් කතා මාලාවන් සියල්ලක්ම සවන් දීමට හැකිවනු ඇතැයි කියා...
Zen stories | Chapters | සෙන් කතා :
00:00 ජිවිතයේ ඉලක්ක අරමුණු වලට යන්න බැරි හේතුව - සෙන් කතා 01
02:49 සතුට නැතිකරන වෙනත් මිනිසුන්ගේ තේරීම් - සෙන් කතා 02
14:06 Success වෙන්න මෙහෙම කරන්න - සෙන් කතා 03
23:26 ජීවිතයේ හිස්කමක් දැනෙනවා ඇත්තටම මගේ අරමුණ මොකක්ද (What Is The Purpose Of My Life) - සෙන් කතා 04
32:39 බලාපොරොත්තු තිබිය යුතුද (Never Expect Anything From Anyone Sinhala) - සෙන් කතා 05
39:35 හැමදාම සතුටින් ඉන්න (How To Be Happy) - සෙන් කතා 06
This Channel Video Contents About -
සෙන් කතා (Zen Stories)
Sinhala Motivational Video
Sinhala Positive Thinking
Sinhala Positive Thinking about Life
Sinhala Inspirational Stories
Sinhala Zen Stories
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: